පිටකොටුවේ කඩ ??

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඉරිදට ගොඩක් එව්වා වහලා.
    ඒ වහන කඩත් වර්ග තියෙනවා. ඒ කිව්වෙ ඉලෙක්ට්‍රොනික් කඩ වහලා නම් එක කඩයක් වත් හොයාගන්න වෙන්නෙ නෑ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    ඉරිදට ගොඩක් එව්වා වහලා.
    ඒ වහන කඩත් වර්ග තියෙනවා. ඒ කිව්වෙ ඉලෙක්ට්‍රොනික් කඩ වහලා නම් එක කඩයක් වත් හොයාගන්න වෙන්නෙ නෑ.

    මේක තමා සීන් එක
    9 පස්සේ පලයන්. පල්ලි කෝවිල් ගිහිල්ලා අරින්නේ ඔක්කොම 9 පස්සේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,702
    113
    Piliyandala
    ඉස්සර තමයි අඩුවෙන් ඉල්ලුවට දෙන්නේ

    දැන් ගොඩක් තැන් වල කිව්වොත් කිව්වා ගානම තමයි බන් මොනවා ගන්නද යන්නේ ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,442
    55,495
    113
    Colombo
    ගුටි කන්න ආසාවක් ඇවිත් වගේ
    පොඩි shop එක rent එකත් 2laks වගේ ඕවගෙ
    ආණ්ඩුව ඉතින් ගන්නවා ඇති.

    අඩේ බඩු බන් ...

    Friday Sunday yanna epaa. week day ekaka yanna puluwan nag hodai.

    para ayine thiyana kada walata wada athule thiyana kada walin ganna.

    සෙනසුරාදා අවුලක් නැනේ ?
    ------ Post added on Apr 1, 2021 at 7:56 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    අඩේ බඩු බන් ...



    සෙනසුරාදා අවුලක් නැනේ ?
    ------ Post added on Apr 1, 2021 at 7:56 PM
    😆
    ඉස්සර වගේ අඩු කරන්නෙ නෑ බන්
    මොනවද හොයන්නෙ.
    මන් යනවා ගොඩක් වෙලාවට main street 4 හරස් වීදිය පැත්තේ
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මොනවද ගන්න යන්නෙ? යන කෙනාගේ හැසිරීම අනුව තමයි ගොඩක් දේවල්වල ගාණ කියන්නෙ. පොඩි කඩවල shoes/ bags වගේ ඒවා නම් සමහර වෙලාවට පිට පළාතකින් ගන්නවටත් වඩා ගණන් වැඩියෙන් කියනවා අපි කොළඹ පුරුදු නැති අය කියලා දැනගත්තොත්. ඒවයි quality එකත් අඩුයි. wholesale වගේ කරන කඩවල නම් හොඳයි
     

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    අඩේ බඩු බන් ...

    පිටකොටුවෙ බඩු වලට වැඩිය හොද බඩු කොල්ලුපිටිය බම්බ වගේ ගියොත් හොයා ගන්න පුලුවන්.:lol::lol::lol:

    ඉරිදට කඩ ගොඩක් වහල. පාලුවට ගිහින් ඔක්කොම වගේ
     

    HmNRazor

    Well-known member
  • පිටකොටුවේ කඩ වලින් බදු ගන්න ට්‍රික්ස් තියනවද බන් ?
    ශෝටා බාටා දාලා ටී ෂර්ට් පාරක් දාලා ඩස්පි වගේ පලයන්. bargain කරපන් ගිහිල්ලා බය නැතුව ගනන් කියපන් / ගනන් අහපන්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඉස්සර තමයි අඩුවෙන් ඉල්ලුවට දෙන්නේ

    දැන් ගොඩක් තැන් වල කිව්වොත් කිව්වා ගානම තමයි බන් මොනවා ගන්නද යන්නේ ?
    ow ban issara illalaa gattaki.

    dan kiyanawa epa nam thiyala yanna kiyala.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    Trick 1 itin noob gathi pennanna epa gal aanda wage yanna. Habai plug karana "badu👙" nm dakkama epawei. BTW 8yr witara kalekin giye na e patte 🙂
     
    • Like
    Reactions: lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,730
    1
    32,570
    113
    - උඩරට -
    කොටුව කොටුව කොටුව පිටකොටුව
    138 මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට
    බෑ එක යුද්දෙට පොරපිටිය Bump :lol:
     
    • Haha
    Reactions: Solo Rider