පිටකොටුවේ කඩ ඉරිදට වහනවද ?
බඩු ගන්න යන්න සෙනසුරාදා අවුලක් නැද්ද ?
බඩු ගන්න යන්න සෙනසුරාදා අවුලක් නැද්ද ?
සෙනසුරාද යන්න
ඉරිදට සමහර කඩ වහල
ඉරිදට ගොඩක් එව්වා වහලා.
ඒ වහන කඩත් වර්ග තියෙනවා. ඒ කිව්වෙ ඉලෙක්ට්‍රොනික් කඩ වහලා නම් එක කඩයක් වත් හොයාගන්න වෙන්නෙ නෑ.
ආණ්ඩුව ඉතින් ගන්නවා ඇති.පිටකොටුවේ කඩ වලින් බදු ගන්න ට්‍රික්ස් තියනවද බන් ?
පිටකොටුවේ කඩ වලින් බදු ගන්න ට්‍රික්ස් තියනවද බන් ?
ගුටි කන්න ආසාවක් ඇවිත් වගේ
පොඩි shop එක rent එකත් 2laks වගේ ඕවගෙ
ආණ්ඩුව ඉතින් ගන්නවා ඇති.
Friday Sunday yanna epaa. week day ekaka yanna puluwan nag hodai.
para ayine thiyana kada walata wada athule thiyana kada walin ganna.
අඩේ බඩු බන් ...
සෙනසුරාදා අවුලක් නැනේ ?
------ Post added on Apr 1, 2021 at 7:56 PM
පිටකොටුවෙ බඩු වලට වැඩිය හොද බඩු කොල්ලුපිටිය බම්බ වගේ ගියොත් හොයා ගන්න පුලුවන්.අඩේ බඩු බන් ...



ශෝටා බාටා දාලා ටී ෂර්ට් පාරක් දාලා ඩස්පි වගේ පලයන්. bargain කරපන් ගිහිල්ලා බය නැතුව ගනන් කියපන් / ගනන් අහපන්පිටකොටුවේ කඩ වලින් බදු ගන්න ට්‍රික්ස් තියනවද බන් ?
ow ban issara illalaa gattaki.ඉස්සර තමයි අඩුවෙන් ඉල්ලුවට දෙන්නේ
දැන් ගොඩක් තැන් වල කිව්වොත් කිව්වා ගානම තමයි බන් මොනවා ගන්නද යන්නේ ?
