පිටකොටුවේ කෝටිපති මුදලාලි කෙනෙක්

reddit

Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    xPx49x6jZ73xgylyqvHpd093SmmyTtPyA6HYl1SlH8bBJvipiDuBFwaiTFK_0P4JGCIIJ7rB5OleyESle_4=s1280-w1280-h720


    mu wage anith dial eke nama mathaka ne, uge voice neh :D
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Math dekka 25lks padi denawalu maseta watch eka lankawe hadanna puluwan ekekta :lol:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉස්සරම මම පිටකොටුවේදී බස් එකකට නැගල ඉන්නකොට එකෙක් ආව USB flash drive රුපියල් සීයයි කියල විකුණන. 1gb ද කොහෙද කිව්වේ.. හප්පට යකෝ මමත් පට්ට ලාබනේ කියල එකක් ගත්ත. ඒ දවස් වල ඒ ගානට පට්ටම ලාබයි ඉතිං.

    මම ගෙදර ඇවිල්ල ගහනකොට sd card reader එකක් බන්....
    karima පාරවල් දෙන්නේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    හොර බඩු වෙළඳාම කරන තම්බි බිස්නස්.
    ඔවා නැව් වලින් පන්නන්නෙ නැ. ඔවා චිනෙන් වගෙ ගෙන එවා. නැව් වල ඇය් ඔරලොසු ඔච්චර.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    මේ මනුස්සයව දකින දකින ගානේ හිනා යනවා :lol: පට්ට marketing
    සූර පප්පා එකේ හිටපු මල් කුමාරයා විකුනපු තඩිය වගේ :lol:
    වෙලදපොලේ රවුමක් යන්න මිල ගණන් සසදන්න, බඩාගෙන් වහල්ලු ගන්න
     
    Last edited: