වකුගඩු මුදලාලි සෙත්තපොච්චි ලූ නේ

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,774
    1
    11,093
    113
    Guardians Of The Galaxy GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    හරියට දාපන්කො දාන නියුස් එකක්...
    පැය 3 සීන් එක වගෙ දාන්නෙ නැතිව...
     
    • Like
    Reactions: pramodh87

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    why do you have to be so disrespecting towards a great human being? he was the pioneer in kidney transplant and a very leanred doctor in sri lanka.


    ඔව් ඒක ඇත්ත he was the pioneer ..... ඒත් පස්සෙ මුදලාලි වුනාලු
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය වගේ චෝදනා දාන්න කලින් හරියට හොයල බලපන්. හොද මිනිස්සුන්ට බොරු චෝදනා කරන එක සහගහන වැඩක්
     
    • Like
    Reactions: italymad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය වගේ චෝදනා දාන්න කලින් හරියට හොයල බලපන්. හොද මිනිස්සුන්ට බොරු චෝදනා කරන එක සහගහන වැඩක්
    https://srilankamirror.com/news/weston-hospitals-prof-rezvi-to-be-arrested/

    https://counterpoint.lk/committee-r...nsplant-surgeries-western-infirmary-hospital/

    https://www.reuters.com/article/wor...to-alleged-human-kidney-racket-idUSKCN0V10NC/
    ------ Post added on Mar 30, 2026 at 9:43 PM
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Just becase he was accused does it make him guilty? He was one of the best doctors out there, Remeber you all accused Shafi as well, Just becase they are mulims and more accomplilsed you all treat them with utmost Jelousy, Just google and look for what he did to medical field In Srilanka, DOnt act like assholes,
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,715
    113
    Just becase he was accused does it make him guilty? He was one of the best doctors out there, Remeber you all accused Shafi as well, Just becase they are mulims and more accomplilsed you all treat them with utmost Jelousy, Just google and look for what he did to medical field In Srilanka, DOnt act like assholes,
    No smoke without a fire 🔥
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,715
    113
    ඕව හෙනම අවුල් කේස් මචන්. ඈත් වෙලා ඉන්න තරමට හොදයි
    ඔව් dear ...

    ඕක කියද් දී මතක් උනේ
    Kanye West ව antisemitism කරා කියලා cancel කරලා ඉඳිය නේ අවුරුදු 5ක් විතර,
    Jews ලට බැන්න කියලා - ඔය Hitler ව praise කරා කියලා.

    Kanye ව Spotify Adidas වගේ ගොඩක් business වලින් Social Media platform වලින් ban කරා + censor කරා.

    ඔන්න දැන් මේ යුද්ධෙ + Epstein Files කේස් නිසා ඇමරිකාව ට තේරිලා තියනවා Kanye කිව්වේ ඇත්ත කියලා + Jews ල කියන්නේ මොන තරම් Evil race එකක් ද කියලා.

    ටික ටික වැහුණු දොරවල් ඇරිගෙන එනවා Kanye ට දැන්.
    මේ ටික දවසකට කලින් release කරපු album එකත් Hit වගේ, Bully Album.

    Concert එකතු ත් ගහනවා ලු Los Angeles වල.

    මේ විස්තරේ කිව්වේ මුළු ලෝකයක් විරුද්ධ උනත් ඇත්ත කියන්න බය වෙන්න එපා මොකද කවද හරි ඇත්ත එළියට එනවා වතුර යට තියන රබර් බෝලයක් වගේ.

    හැබැයි ඉතින් සමහර තැන් වලදී ජීවිතේ Hero වෙලා හරියන්නේ නෑ. මොලෙන් ගහන්න ඕනි ගේම් එක