පිටකොටුව ඇරලද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පිටකොටුවෙ ඔය ගෙවල් වල අයිටම් විකුනන කඩ වහලද බං..මැජික් මෙශ් එකක් ගන්න ඕනෙ
     
    • Like
    Reactions: shando

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    නෑ... මුකුත් නෑ.
    කොච්චර හිස්ද කියනවනං ක්‍රොස් ස්ට්‍රීට් වල වාහන යන්න, පාක් කරන්න පුලුවන්.
    ඊයෙ, අද වෙනසක් උනාද දන්නෑ.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    වහලා නේද බන්. සඳුදා අරීවි ගොඩක් දුරට :(