පිටකොටුව ගැන!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචංලා, මම ටික කාලෙකට ජොබ් එකක් කරන්න රට යන්න කියලා හිතන් ඉන්නෙ. මට මගේ බඩු ටික ගෙනියන්න traveling bag එකක් ඕනේ, තව casual සපත්තු දෙකක් ගන්නත් ඕනේ. මේවා දෙක ගොඩක් ගනන් ලොකු කඩ වලින් ගන්නවනම්. ඉතින් මම බැලුවේ, පිටකොටුවෙන් ගන්න. මට පොඩ්ඩක් කියනවද මේව අඩුවට ගන්න පුලුවන් තැන් එහෙම තියෙනවනම් පිටකොටුවෙ.

    රෙප් වලින් සලකනු ලැබේ!!!!
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මචංලා, මම ටික කාලෙකට ජොබ් එකක් කරන්න රට යන්න කියලා හිතන් ඉන්නෙ. මට මගේ බඩු ටික ගෙනියන්න traveling bag එකක් ඕනේ, තව casual සපත්තු දෙකක් ගන්නත් ඕනේ. මේවා දෙක ගොඩක් ගනන් ලොකු කඩ වලින් ගන්නවනම්. ඉතින් මම බැලුවේ, පිටකොටුවෙන් ගන්න. මට පොඩ්ඩක් කියනවද මේව අඩුවට ගන්න පුලුවන් තැන් එහෙම තියෙනවනම් පිටකොටුවෙ.

    රෙප් වලින් සලකනු ලැබේ!!!!

    mal wattha para thma machan.
     
    • Like
    Reactions: The_Joker

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Mama Shoes 2 k gaththa 1700 kata malwatte shop ekakin.
    passe dawasaka Pavement eke thibuna ekama 1000 kata