පිටකොටුව - Carpet

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Room එකට දාන්න පුළුවන් විදියේ කාපට් තොග වශයෙන් ගන්න පුළුවන් තැනක් පිටකොටුව කොතනද තියෙන්නේ?

    කොටුවෙ නෙමෙයි වුණත් කමක් නෑ කාපට් තොග වශයෙන් ගන්න පුළුවන් තැනක් තියෙනවනම් කියන්න ලොකු උදව්වක් 👍
     
    • Like
    Reactions: pathaleiretta

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ දිගටම තියෙනව...

    ප්‍රින්ස් ස්ට්‍රීට් එක ෆස්ට් ස්ට්‍රීට් එකට වැටෙන හතරමං හන්දියෙ ඉඳන් ඕල්කට් මාවත පැත්තට ෆස්ට් ස්ට්‍රීට් එක දිගේ කඩ තුනක් විතර යනකොට වම් පැත්තෙ තියෙන කාපට් කඩෙත් බඩු ලාබයි...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ දිගටම තියෙනව...

    ප්‍රින්ස් ස්ට්‍රීට් එක ෆස්ට් ස්ට්‍රීට් එකට වැටෙන හතරමං හන්දියෙ
    👇

    ඉඳන් ඕල්කට් මාවත පැත්තට
    👇
    ෆස්ට් ස්ට්‍රීට් එක දිගේ
    👇
    කඩ තුනක් විතර යනකොට
    👇
    වම් පැත්තෙ තියෙන කාපට් කඩෙත් බඩු ලාබයි...


    මේ කඩෙ තමුසෙගෙද
    නැත්නන් ඔහෙ කොටුවෙ නාටාමි කෙනෙක් ද