ළඟදි ටීවි එකේ ගිය නිසා යූ ටියුබ් දාල තිබුණ. මම බාගත්ත උඹලට කිව්වනෙ. බා ගත්තෙ අයිටිඑන් චැනල් එකෙන්මයි. අනිත් එවුන් අප්ලෝඩ් කරල තියෙනව කොලටිය මදි
වෙන මොකුත් පරණ නාට්ටි නැද්ද ඒ වගේ අප්ලෝඩ් කරපු. හැබැයි කොලිටි වෙන්ඩෝන.
කවුද මංද කඩුල්ල නාට්ටිය අප්ලෝඩ් කරල තියෙනව, කොලිටිය අජූතයි 240p