ඇයි බන් මුන් වගේ එවුන් සිවුරු ගලවලා ගහලා එළවන්නෙ නැත්තේ ??
කොන්ද පණ තියන එක බෞද්ධයෙක් නැද්ද මේ රටේ ??
මහනායක හිමිවරැන්ට පෙන්නෙ නැද්ද මේ මළ විකාර ??
බුදුරජාණන් වහන්සේ දේශණා කළා වගේ අනාගතේ ශාසනේ විනාශ වෙලා යන්න ඒක ඇතුළෙන්ම බිහිවන මේ වගේ කාළකණ්නි පාපතරයො නිසා.
අනේ මන්ද බුද්ධ ශාසන අමාත්‍යංශය කියල එකක් තියෙන්නෙ මොකටද ඇත්තටම ??


මෙතන මෙහෙම දෙයක් තියෙනවා. සමහරු බලාපොරොත්තු වෙනවා හාමුදුරු වරු අපිට වඩා අඩුවෙන් සැප විදින්ද ඕන කියල. මෙතන මේකට බැනල තියෙන ඒවගෙන් හොදට තෙරෙනේව. සමහරු දකින්නේ හාමුදුරු වන්ට මේ වගේ දෙයක් දෙන ඒක අපරාදයක් විදියට.
එත් ඒ කාලේ රජවරු පවා ලොකු දාන දීල තියෙනවා.
මේවට ඉරිසියා කරන්ඩ එපා. හාමුදුරු වරුන් අපිටත් වඩා සැප සේ ඉදිවා කියල පාර්ථනා කරන්ඩ ඕන

සමන්තා බඩ්ඩගේ නම්බරේ හොයන අමතමු
එහෙම ගන්න බෑ, office එකට call කරලා වෙලාවක් ගන්න ඕනේ.Varaddha vasayen dakinne ----- Danaya venuven sathun marimata [meats] sambandha veema.[Pana athi patha veramani sikka padhan samadiyami]