පිටදුවේ හිමිගේ Bday Party එක aluth Pics

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
සම්පූර්ණයෙන්ම වැරදි කතාවක් ...තමන් විසින් මරා නැති, තමන් සඳහා ම විශේෂයෙන් මරා නොමැති සතෙකුගේ මස් කෑමෙන් ,පිළිගැන්වීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මයක් සිදු නොවේ.
----Mas[meats] anubava kirimen, meats trade karannata saha sathun marannata anubala deemak vea.[water nathnam plants hadenne natha.]
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය පිස්සු හුත්තා ගැන දාන්න එපා බන් අපේ ආගම අපහාසයක් අන්‍යාගමිකයන් මේවා දැකලා හිනා වෙනවා අපි උන්ගේ සිනාවට ලක් කරන්න මේ සියුරක් පෙරවාගෙන ඉන්න අපේ ආගමට අපහස කරන පිස්සෙක් ගැන පොස්ට් දාලා විවේචනය කරනවා කියන්නේ උඩ බලාගෙන කෙල ගහනවා වගේ වැඩක් ..

    මු උපතින්ම සල්ලි කාරයෙක් මොන මගුලකට මහන උනාද මන්දා සසර කල කිරිලත් නැ අසහනෙන් පිරි ජිවිතයක්.. ඕකාට කවුරු දානේ දුන්නාත් මිනිහා කන්නේ ගෙදරින් එන කෑම එක විතරයි .. ෆුන් බරිත පිස්සෙක් ආගමට අපහාසයක් විතරයි බැනලාවත් බුම් කරන්න එපා මචං ..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example Mas kadayak gana hithanna. ---Mas ganimata dinapatha buyers la ena pramanaya anuva mas supply eka adu vadi vea. Sathva gathanaya adu vadi vea. A anuva mas anubavaya , sathva gathanayata sambandha veemak nedha ?
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අන්ධ භක්තික මිනිස්සු ඉන්නකම් මේවගේ මිනිස්සු සැප විඳ විඳ ජීවත් වෙනවා මචන්ලා.තරුණ කාලේ ඇගේ පතේ හයිය තියෙනකම් කරන්න පුලුවන් සේරම වැඩ කරලා අන්තිමට short cut එකෙන් නිවන් දකින්න යන දායකයො නිසා තමයි සේරම වෙන්නෙ.....
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is no restriction on how to celebrate a birthday, but as a reputed monk he should lead by example. The birthday celebration has become a fad now. Only the actresses and models... etc did this for publicity now it is sad that Buddhist monk had joined them. This indicate his mentality and surely he cannot understand a deep religion like Buddhism. This I can understand as all monks are not as intelligent as they ought to be to understand it and also to live by it.
    More saddening thing is the crowd that associated Pawn Brokers(who openly allow the robbers to pawn stolen gold items like chains ...) persons accused of drug peddling and corrupt politicians.... Can we expect any good from this except cheap publicity ....:shocked:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බෞද්ධ ධර්මය කෙලසන්නෙහ් අන් ආගමකියන් නොවහ් බෞද්ධයන්මය
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මම නීතියෙන් වැඩ කරන්න ඕනි කියලා නැ නේ බන්. නිතිය නොවුනට මේ කරන දේවල් වැරදි කියලා ඕනි කෙනෙක් දන්නවා නේ.දැන් අර හාමුදුරුවෝ කෙනෙක් නැති බංගස්තාන කලේ බොදු බලෙන්. මම කිවේ අන්න ඒ වගේ. කවුරු හරි මේක වැරදි කියලා හරියට පෙන්නලා දුන්නොත්

    meke waradi kiyala pennana deyak na bun
    minisu mewa dakkama munata kela gahanwa hamuduruwange

    attatama oya manusayage mole tikak upset mama hitanne
    ekko mokek hari yakek wahila oya bahu buta karanne

    hamuduruwo hitapu gaman yakku badan wada gannawa ita pase yaka pali gannawa .. ehema seen ekak mata nam hitene
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී අනාගතයේදී මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය උදෙසා සිවුරු දරනවා. මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම හීනයේ තේරුම . "
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sathva Gathanayen, Satha kere Mythree Hithak pahala vanne kesedha?????? SIYALU SATHVAYO , SUVAPATH VETHVA , NIDUK VETHVA , NIROGI VETHVA,DUKIN MIDETHVA. SATHA SUVAPATH VENNE BADA ATHULEDIDHA ??????
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පපට්ටම පට්ට පැණි බේරෙන milfy උපාසක අම්මල ටිකක් නම් ඉන්නව..

    ඌ බණ කියල ඉවර වෙලා හොඳට තලනව ඇති.. :P