Awla thiyenne sapaththu galavanna kiyapu nisada, kaa gahala kivva nisada, 'Sir' kiyapu nathi nisada? Mehemai, sapaththu galavana eka. (wallet eka vagey deval) samahara flights vala karanava security reasons nisa. (Perfumes vagey ewa disallowed).මේක කියෝනකොට මට හිතුනේ එයාපෝට් එකේ බෑග් චෙක් කරන තැන ශ්රී ලංකන් සිකියුරිටි එකේ කෙල්ලො සෙට් එකක් ඉන්නවා, එක්කෙනෙක් කෑගහලා කිව්වා "ඔයාගේ සපත්තු දෙක ගලවන්න" කියලා මට හිතුනා පන්සලක/ දලදා මාලිගාවට යනවා වගේ . ප්ලේන් එකට නගින්න යනකොටත් බෑග් චෙක් කරනවා සර් කියලවත් කතාකරන්නේ නෑ, අනික් රටවල මැනුවල් ඔහොම චෙක් කරන්නේ නෑ. ෆ්ලයිට් එකට නග්ගන්නේ අපායට යන වාහනේකට නග්ගනවා වගේ.
Kaa gahapu eka nam awl thamai. Kohomath apey evun apey ayata adu salakili. Apeth attitude eka neutral karagena yana eka thamai ithin sudusu

