පිටරටක ආයෝජනයක් කරන්න පුලුවන්ද ???

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    පිටරටක ආයෝජනයක් කරන්න පුලුවන්ද ???

    දන්නේ නැති දෙයක් දැනගන්නයි අහන්නේ....දන්න යාලුවෝ අදහස් කියන එක හැමෝටම ප්‍රයෝජනවත් කියලා හිතනවා..

    අපි දන්නවා දැන් රුපියල වේගෙන් අවප්‍රමානය වීගෙන යනවා...බලාගෙන ඉද්දී විදේශ මුදල් අනුපාතය වැඩි වෙනවා...බැන්කුවල තියන සල්ලි සොච්චමටත් බදු ගහනවා...කොටින්ම ලන්කාවේ හම්බකරන සල්ලි කිසි වටිනාකමක් නැතිවේගන යනවා..

    ලන්කාවේ මුදලක් ආයෝජනයක් කරන්නේ නැතුව...අපිට පුලුවන්ද වෙන රටක කොටස් වෙලද පලේ හරි..වෙනත් ආයෝජනය කරන තැනක හරි ආයෝජනය කරන්න..ඒ කියන්නේ බිලියන ගනන් නෙමෙයි...අපි හිතමු සින්ගප්පූරුව..ඩුබායි...තායිලන්තය වගේ රටක අපි ගිහින් අපි අතේ තියන මුදලක් එහෙ මොනවහරි ආදායමක් ලැබෙන දේක ආයෝජනය කරන්න බැරිද...එහේ බැන්කු වලනම් ලොකු පොලියක් ගෙවන්නේ නැ මම හිතන්නේ..නමුත් ඒ රටවල්වල ඇති නේද මිනිස්සු සල්ලි ආයෝජනය කරලා මාසෙට පොලියක් වගේ ගානක් ගන්න තැන්..මම අහන්නේ ලන්කාවේ බැන්කුවක සල්ලි දාලා පොලියක් ගන්නවා වගේ.. අපි ඒ මුදල අරන් ගිහින් පිටරට කොහෙහරි තැනක දාලා මාසෙට ගානක් ගන්න බැරිද??

    එහෙම පුලුවන් උනොත් මුදලේ වටිනාකමත් වැඩිවෙනවා...මාසෙට ගානකුත් එනවා..එහෙම කරන්න පුලුවන් බැන්කු හරි ආයතන හරි පිටරටවල්වල නැද්ද..මොකෝ මම මෙහෙම අහන්නේ...ගොඩක් අය ඉන්නවා..ලන්කාවේ ගානක් බැන්කුවේ දාලා මාසෙට පොලියක් ගන්න අය..ඉස්සරහට ඉතින් මේ යන විදියට ඒක තේරුමක් නැතිවෙනවා...ඉඩම් අරන් දාන එකත් හොදයි...නමුත් බැන්කුවේ සල්ලි දාලා මාසෙට පොලියක් ගන්න බලන් ඉන්න අය වෙනුවෙන්..පිටරටක් එක්ක සම්බන්ද වෙලා කරන්න පුලුවන් දේවල් ටිකක් කතා කරමුද..ඔයාලා දන්න පිටරටවල්වල ආයෝජනයක් කරලා ලාබ ලබන්න පුලුවන් ආයතන..දේවල්...තියනවනම් කියන්නකෝ...ලක්ශ 50ක් 100ක් තියන කෙනෙකුට හරියන දේවල්...දැන් බලන්න ලක්ශ 100ක් ලන්කාවේ බැන්කුවක දැම්මොත් මාසේ පොලිය 90000ක් වගේ එයි..නමුත් මුදලේ වටිනාකම එන්න එන්න අඩුවෙනවා..අවුරුදු පහක් විතර යද්දී මුදලේ වටිනාකම හොදටම අඩුවෙලා..පිටරටක අයෝජනය කලානම් මුදලේ වටිනාකමත් වැඩිවෙලා...මාසෙට එන ගාන ඩොලර් වලින් නිසා ඒකත් වාසියක්..එහෙම දේවල් කරන්න පුලුවන්ද ...???

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    salli yawanna nam puluwan 100lakh wenakan stock buy karanna etc walata ita wada yawanawa nam kiyanna ona
    OIS account ekak open karanna bank eken
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කරන්සි වල වැලියු එක වැඩි රටවල් වල ඉන්ටරෙස්ට් රේට් එක අම්බානක අඩුයි. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා කලින් බෑන්කර් කෙනෙක්. ඌ මට කියල දුන්න විදිහට කරන්සි එක ස්ටේබල් නැති third world රටවල් වල විතරයි ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් දෙන්නෙ. එහෙම දෙන්නෙ ඒ රටවල් වල මාකට් එක ස්ටේබල් නැති නිසා ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එක වැඩි නිසා. මට වැඩිය දන්න එකෙක් හරියට පැහැදිලි කරයි. උඹට මොනවා හරි හොඳ ඉන්වෙස්ට්මන්ට් opportunity එකක් සෙට් උනොත් මටත් කියපන්.

    මේ තියෙන්නෙ අපේ HSBC interest rates :lol:

    U5HQK6r.png
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    a kiyanne machn pitarataka stock market ekaka kotas ganna puluwanda lankawe kenekuta..mokadda ois account ekak kiyanne???

    ganna puluwn kisi awlak nha broker kenek hoy ganna puluwan nam hari honda. ois account eken wenne api pota rata investment ekak karaddi salli yawanna receive karana puluwan wena eka ona bankuwaka open karanna puluwan. una stock buy kara nam uba stock buy karama broker dunna report eka etc bank ekata denna ona mokada uba salli yawwe investment ekakata kiyana eka prove karanna. OIA account sri lanka kiyala google karapan details thibba central bank eken dapu
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරන්සි වල වැලියු එක වැඩි රටවල් වල ඉන්ටරෙස්ට් රේට් එක අම්බානක අඩුයි. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා කලින් බෑන්කර් කෙනෙක්. ඌ මට කියල දුන්න විදිහට කරන්සි එක ස්ටේබල් නැති third world රටවල් වල විතරයි ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් දෙන්නෙ. එහෙම දෙන්නෙ ඒ රටවල් වල මාකට් එක ස්ටේබල් නැති නිසා ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එක වැඩි නිසා. මට වැඩිය දන්න එකෙක් හරියට පැහැදිලි කරයි. උඹට මොනවා හරි හොඳ ඉන්වෙස්ට්මන්ට් opportunity එකක් සෙට් උනොත් මටත් කියපන්.

    මේ තියෙන්නෙ අපේ HSBC interest rates :lol:

    U5HQK6r.png

    interest නැති වුනත් අවුරුදු ගානක් යද්දි රුපියල බැහැලම ගද්දි හෙන ගානක් වෙනවනෙ බං :D
     
    උබ කියන කතාවත් හරි මචන්...එතකොට බන් සුද්දෝ එහෙම මොනවටහරි මුදලක් ආයෝජනය කරලා ගෙවල්වල ඉදන් මාසෙට පොලියක් වගේ ගන්න ආයතන ඇත්තෙම නැද්ද බන්...ෆිනෑන්ස් එහෙම කරන ආයතන එහෙම නැද්ද බන් පිටරට ගානක් දාපුවම මාසෙට පොලියක් වගේ දෙන...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    interest නැති වුනත් අවුරුදු ගානක් යද්දි රුපියල බැහැලම ගද්දි හෙන ගානක් වෙනවනෙ බං :D

    එහෙම රුපියලට සාපේක්ෂව අනිත් කරන්සි වැඩි වෙනමයි කියල එකක් නෑ බන්. බලපන්කො මේ චාට් එක. පවුම අවුරුදු 10 කට කලින් තිබුන තැනම තමයි තාම තියෙන්නෙ. ලංකාවෙ ඉන්වෙස්ට් කරලා තිබුනනම් අද ලොකු ප්‍රොෆිට් එකක් ගන්න තිබුනා.

    sm53h9Q.png
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උබ කියන කතාවත් හරි මචන්...එතකොට බන් සුද්දෝ එහෙම මොනවටහරි මුදලක් ආයෝජනය කරලා ගෙවල්වල ඉදන් මාසෙට පොලියක් වගේ ගන්න ආයතන ඇත්තෙම නැද්ද බන්...ෆිනෑන්ස් එහෙම කරන ආයතන එහෙම නැද්ද බන් පිටරට ගානක් දාපුවම මාසෙට පොලියක් වගේ දෙන...

    මෙහෙ එහෙම ඉන්වෙස්ට්මන්ට් වලින් ජීවත් වෙන එවුන් හරිම අඩුයි බන්. මෙහෙ හැම පුරවැසියෙකුටම හොඳ පෙන්ෂන් එකක් ලැබෙන විදිහට තමයි බදු කළමනාකරණය කරලා තියෙන්නෙ. ඒ හින්ද හම්බකරන එකෙන් කාල බීල හොලිඩේ ගිහින් හොඳට ඉන්නවා. අන්තිම කාලෙට පැන්ෂන් එකට අමතරව ජ්‍යෙෂ්ට පුරවැසියන්ට තව තව බෙනිෆිට් ලැබෙනවා. ඒ හින්ද මිනිස්සු ඉන්වෙස්ට්මන්ට් වලට යන්න හොයන්නෙ නෑ.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    කරන්සි වල වැලියු එක වැඩි රටවල් වල ඉන්ටරෙස්ට් රේට් එක අම්බානක අඩුයි. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා කලින් බෑන්කර් කෙනෙක්. ඌ මට කියල දුන්න විදිහට කරන්සි එක ස්ටේබල් නැති third world රටවල් වල විතරයි ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් දෙන්නෙ. එහෙම දෙන්නෙ ඒ රටවල් වල මාකට් එක ස්ටේබල් නැති නිසා ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එක වැඩි නිසා. මට වැඩිය දන්න එකෙක් හරියට පැහැදිලි කරයි. උඹට මොනවා හරි හොඳ ඉන්වෙස්ට්මන්ට් opportunity එකක් සෙට් උනොත් මටත් කියපන්.

    මේ තියෙන්නෙ අපේ HSBC interest rates :lol:

    U5HQK6r.png

    උබ කියන කතාවත් හරි මචන්...එතකොට බන් සුද්දෝ එහෙම මොනවටහරි මුදලක් ආයෝජනය කරලා ගෙවල්වල ඉදන් මාසෙට පොලියක් වගේ ගන්න ආයතන ඇත්තෙම නැද්ද බන්...ෆිනෑන්ස් එහෙම කරන ආයතන එහෙම නැද්ද බන් පිටරට ගානක් දාපුවම මාසෙට පොලියක් වගේ දෙන...

    මම දකින විදිහට UK වල ගොඩක් සුද්දන්ගේ තියෙන්නේ සදුදා ඉදන් සිකුරාදා වෙනකන් වැඩ කරා. ගොඩක් එවුන්ට weekly පඩි හම්බවෙනවා. ඒ සල්ලි වලින් සෙනසුරාද ඉරිදා clubbing ගිහින් enjoy කලා. ආයි සදුදා වැඩට ගියා. මුන්ට ඉතුරු කිරීමක් ගැන උනන්දුවක් නෑ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම දකින විදිහට UK වල ගොඩක් සුද්දන්ගේ තියෙන්නේ සදුදා ඉදන් සිකුරාදා වෙනකන් වැඩ කරා. ගොඩක් එවුන්ට weekly පඩි හම්බවෙනවා. ඒ සල්ලි වලින් සෙනසුරාද ඉරිදා clubbing ගිහින් enjoy කලා. ආයි සදුදා වැඩට ගියා. මුන්ට ඉතුරු කිරීමක් ගැන උනන්දුවක් නෑ.

    :yes: එහෙම ඉන්න සෙට් එකකුත් ඉන්නවා. උන් ප්‍රොෆෙෂනල් ජොබ් කරන්නෙ නැති සුපර් මාකට් වල පැය ගානට වැඩ කරන එවුන් (බහුතරයක් ස්ටුඩන්ට්ලා). කොයි රටෙත් එහෙම එවුන් ඉන්නවනෙ බන්. ඔය දෙන රේට්ස් වලට ඉතුරුකරලා වැඩකුත් නෑනෙ බන්
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    :yes: එහෙම ඉන්න සෙට් එකකුත් ඉන්නවා. උන් ප්‍රොෆෙෂනල් ජොබ් කරන්නෙ නැති සුපර් මාකට් වල පැය ගානට වැඩ කරන එවුන් (බහුතරයක් ස්ටුඩන්ට්ලා). කොයි රටෙත් එහෙම එවුන් ඉන්නවනෙ බන්. ඔය දෙන රේට්ස් වලට ඉතුරුකරලා වැඩකුත් නෑනෙ බන්

    :yes::yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් බලන්න ලක්ශ 100ක් ලන්කාවේ බැන්කුවක දැම්මොත් මාසේ පොලිය 90000ක් වගේ එයි..

    නෝමල් සේවින්ස් අකවුන්ට්ස්වල කෝටියට Rs. 45,000 ක් වගේ තමයි බන් හම්බ වෙන්නේ. :sorry:
     
    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    කරන්සි වල වැලියු එක වැඩි රටවල් වල ඉන්ටරෙස්ට් රේට් එක අම්බානක අඩුයි. මගේ ඔෆිස් එකේ යාලුවෙක් ඉන්නවා කලින් බෑන්කර් කෙනෙක්. ඌ මට කියල දුන්න විදිහට කරන්සි එක ස්ටේබල් නැති third world රටවල් වල විතරයි ලොකු ඉන්ටරෙස්ට් රේට් එකක් දෙන්නෙ. එහෙම දෙන්නෙ ඒ රටවල් වල මාකට් එක ස්ටේබල් නැති නිසා ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එක වැඩි නිසා. මට වැඩිය දන්න එකෙක් හරියට පැහැදිලි කරයි. උඹට මොනවා හරි හොඳ ඉන්වෙස්ට්මන්ට් opportunity එකක් සෙට් උනොත් මටත් කියපන්.

    මේ තියෙන්නෙ අපේ HSBC interest rates :lol:

    U5HQK6r.png

    mamat ahala tiyenne ohomayi

    නෝමල් සේවින්ස් අකවුන්ට්ස්වල කෝටියට Rs. 45,000 ක් වගේ තමයි බන් හම්බ වෙන්නේ. :sorry:

    fix walata 13% banks walin gatteki.

    mama nam kiyanne ekko oya salli fix deposit karanna. nettan kotasak fix karala kotasakin business ekak patan ganna. hariyata business ekak kalot awuruddatama fix karala hoyana 13% business eken eka masen hewweki.
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    den lankawe fix demma kiyala wedak wena ekakuth ne. den interst ekata tax eka wedi karala neda tiyenne?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉඩම් අරන් දාන එකත් හොදයි..

    ඉඩම් අරන් දාන එකේ රිස්ක් එකක් තියෙනවා මචන්. ගොඩක් පැතිවල ඉඩම් සහ ගෙවල්වල ගනන් බොරුවට ගොඩක් වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි අර ගත්තට පස්සේ මිළ බාගෙට බාගයක් වුනත් අඩු වෙන්න පුළුවන්.

    ඉතින් මම හිතන විදිහට හොදම දේ තමයි හොද ප්ලෑන් එකක් එක්ක බිස්නස් එකක් පටන් ගන්න එක. ෆොරින් මාකට් එක ටාගට් කරන් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. :yes:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ඉඩම් අරන් දාන එකේ රිස්ක් එකක් තියෙනවා මචන්. ගොඩක් පැතිවල ඉඩම් සහ ගෙවල්වල ගනන් බොරුවට ගොඩක් වැඩි කරලා තියෙන්නේ. ඉතින් අපි අර ගත්තට පස්සේ මිළ බාගෙට බාගයක් වුනත් අඩු වෙන්න පුළුවන්.

    ඉතින් මම හිතන විදිහට හොදම දේ තමයි හොද ප්ලෑන් එකක් එක්ක බිස්නස් එකක් පටන් ගන්න එක. ෆොරින් මාකට් එක ටාගට් කරන් කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. :yes:

    matath hithenwa lagadima oya market eka crash wenawaa.