පිටරටක ආයෝජනයක් කරන්න පුලුවන්ද ???
දන්නේ නැති දෙයක් දැනගන්නයි අහන්නේ....දන්න යාලුවෝ අදහස් කියන එක හැමෝටම ප්‍රයෝජනවත් කියලා හිතනවා..
අපි දන්නවා දැන් රුපියල වේගෙන් අවප්රමානය වීගෙන යනවා...බලාගෙන ඉද්දී විදේශ මුදල් අනුපාතය වැඩි වෙනවා...බැන්කුවල තියන සල්ලි සොච්චමටත් බදු ගහනවා...කොටින්ම ලන්කාවේ හම්බකරන සල්ලි කිසි වටිනාකමක් නැතිවේගන යනවා..
ලන්කාවේ මුදලක් ආයෝජනයක් කරන්නේ නැතුව...අපිට පුලුවන්ද වෙන රටක කොටස් වෙලද පලේ හරි..වෙනත් ආයෝජනය කරන තැනක හරි ආයෝජනය කරන්න..ඒ කියන්නේ බිලියන ගනන් නෙමෙයි...අපි හිතමු සින්ගප්පූරුව..ඩුබායි...තායිලන්තය වගේ රටක අපි ගිහින් අපි අතේ තියන මුදලක් එහෙ මොනවහරි ආදායමක් ලැබෙන දේක ආයෝජනය කරන්න බැරිද...එහේ බැන්කු වලනම් ලොකු පොලියක් ගෙවන්නේ නැ මම හිතන්නේ..නමුත් ඒ රටවල්වල ඇති නේද මිනිස්සු සල්ලි ආයෝජනය කරලා මාසෙට පොලියක් වගේ ගානක් ගන්න තැන්..මම අහන්නේ ලන්කාවේ බැන්කුවක සල්ලි දාලා පොලියක් ගන්නවා වගේ.. අපි ඒ මුදල අරන් ගිහින් පිටරට කොහෙහරි තැනක දාලා මාසෙට ගානක් ගන්න බැරිද??
එහෙම පුලුවන් උනොත් මුදලේ වටිනාකමත් වැඩිවෙනවා...මාසෙට ගානකුත් එනවා..එහෙම කරන්න පුලුවන් බැන්කු හරි ආයතන හරි පිටරටවල්වල නැද්ද..මොකෝ මම මෙහෙම අහන්නේ...ගොඩක් අය ඉන්නවා..ලන්කාවේ ගානක් බැන්කුවේ දාලා මාසෙට පොලියක් ගන්න අය..ඉස්සරහට ඉතින් මේ යන විදියට ඒක තේරුමක් නැතිවෙනවා...ඉඩම් අරන් දාන එකත් හොදයි...නමුත් බැන්කුවේ සල්ලි දාලා මාසෙට පොලියක් ගන්න බලන් ඉන්න අය වෙනුවෙන්..පිටරටක් එක්ක සම්බන්ද වෙලා කරන්න පුලුවන් දේවල් ටිකක් කතා කරමුද..ඔයාලා දන්න පිටරටවල්වල ආයෝජනයක් කරලා ලාබ ලබන්න පුලුවන් ආයතන..දේවල්...තියනවනම් කියන්නකෝ...ලක්ශ 50ක් 100ක් තියන කෙනෙකුට හරියන දේවල්...දැන් බලන්න ලක්ශ 100ක් ලන්කාවේ බැන්කුවක දැම්මොත් මාසේ පොලිය 90000ක් වගේ එයි..නමුත් මුදලේ වටිනාකම එන්න එන්න අඩුවෙනවා..අවුරුදු පහක් විතර යද්දී මුදලේ වටිනාකම හොදටම අඩුවෙලා..පිටරටක අයෝජනය කලානම් මුදලේ වටිනාකමත් වැඩිවෙලා...මාසෙට එන ගාන ඩොලර් වලින් නිසා ඒකත් වාසියක්..එහෙම දේවල් කරන්න පුලුවන්ද ...???

එහෙම ඉන්න සෙට් එකකුත් ඉන්නවා. උන් ප්‍රොෆෙෂනල් ජොබ් කරන්නෙ නැති සුපර් මාකට් වල පැය ගානට වැඩ කරන එවුන් (බහුතරයක් ස්ටුඩන්ට්ලා). කොයි රටෙත් එහෙම එවුන් ඉන්නවනෙ බන්. ඔය දෙන රේට්ස් වලට ඉතුරුකරලා වැඩකුත් නෑනෙ බන් 