පිටරටවල ඉඳලා එපා වෙලා නැද්ද?

shoo

Banned
Mar 5, 2009
592
24
0
පිටරටවල ඉඳලා එපා වෙලා නැද්ද?

හුගක් එවුන්ට ලංකාවේ ඉඳලානේ එපා වෙලා තියෙන්නේ.පිටරටවල දීර්ඝ කාලයක් ඉඳලා එපා වෙලා නැද්ද? ආපහු ලංකාවේ අවුරුදු දෙකක් විතර ඉඳල එන්න ආස අය නැද්ද
 
  • Like
Reactions: lodbrok

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    947
    113
    Australia
    පිටරට වල හිටියම එපා වෙනවා.
    ලංකාවෙ හිටියම සංසාරෙම එපා වෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    kohe hitiyath epa wenawa ban.mae society duwana system ekata.pisso wage duwanawa.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහෙ හිටියත් එපා වෙනව බං :( හෙන developed රටවල උන් තමා වැඩියෙන්ම anti depressants ගහන්නෙ :(
    human life carries the seeds of depression within itself. it doesn't matter where you live. chances are that you will start to hate everything one time or another. you can change your country, you can change your home. but you can never change your life in a given life instance. just wish for a plant based half conscious life in an extraterrestrial world free of loggers.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uk,asutralia vadakma naha.:D
    canada,newzealnd gannama deyak naha.

    රටවල් වල වැරද්දක් නෙමේ බන්.... ලෝකෙ කොහේ හිටියත් ලංකාව මිස් වෙනවා.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    rata giya kiyala okkoma hari yanneth na bung. Lankwe unath Honda income ekake (500,000 wadaa monthly) enawa nam oya epa wena ewa wenne na , salli walin puluwan epa wena eka adu karanna :yes: