පිටරටවල speed limits..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ඇත්තටම mchnla වෙනත් රටවල පාරවල් වල speed limits කොහොමද??

    Highways, Normal ways, Town areas etc.

    minimum speed levels තියෙනවානම් ඒවත් (තියෙන තැනුයි y? කියලයි කියපන්:lol:)


    තව අපේ රටේ නැති අමුතු නීති & driving methods, systems තියෙනවනම් දන්නා කස්ටිය කියන්නකෝ අපේ කොල්ලොත් දැනගන්න අස ඇති මං වගේම..:P:rofl:
     
    Last edited:

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    UK

    Single Lane National Speed Limit 50mph
    Double and more Lane National Speed Limit 70mph
    MotorWay Speed Limit 70mph
    Most of Normal Road Speed Limit 30mph and 40mph
    Built-up area near a School Speed Limit 20mph