පිටරටින් ගෙන්වන පළමු සහල් තොගය අද දිවයිනට

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

    වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.

    ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

    සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.

    Source: http://sinhala.adaderana.lk/news/158778/පිටරටින්-ගෙන්වන-පළමු-සහල්-තොගය-අද-දිවයිනට

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඩඩ්ලිටයි ගුපියන්ටයි හොද වැඩේ
     
    • Sad
    • Haha
    Reactions: Any.key and shenat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිට දීප දේශ ජය ගත්තා
    තම රට දේවල් පිට රට පටවා
    පිට කාසිය මෙහි ඇද්දා ....//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිට දීප දේශ ජය ගත්තා
    පිටරට සිරිතට දිව දික් කරනා
    අද සිංහල කළු සුද්දා ....//
    කන්ට අදින්ටා පිටරටින් එනතුරු
    මුහුදට දත නියවන්නා ....//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    හෙරළි බතල ටික නුපුරුදු අම්මා
    රට හාලේ බත කාලා ....//
    කිරි නැති හින්දා රට කිරි දීලා
    සිංහල දරුවෝ මරන්නා ...//
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්
    පිටරට හාලේ බත් ටික නැත්නම්
    බඩගින්නේ සිංහලයා ....//
    අන්තිමේදී බුදියන පැදුරත්
    දැන් දැන් පිටරටින් එන්නා
    පිට දීප දේශ ජයගත්තා
    ආදී සිංහලුන්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉන්න ගොවියෝ ඩඩ්ලිගේ ගයිඩ් එකට ඔනි ඔනි ගනන් දාලා විකුනනවා නම් රටින් ගෙන එක සාදාරනයි නෙහ්
    එක එකාගෙ ඇජෙන්ඩා වලට ගොවියො කඩෙ යන්නහ් කලින් හිතන්නහ් ඔනි රටින් හාල් ගෙනාවොත් කෙලවෙන්නෙහ් ඩඩ්ලිට නෙමෙහ් උන්ට කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොහොම හොදයි සහන අවස්ය මිනිස්සුට සහනයක් වෙනව..

    ඕකෙ මෙහෙම දේකුත් තියෙනව ගොවියො දැන් විකුනල ඉවරයි, ආයෙ කන්නෙ අස්වැන්න එන්නෙ මාර්තු අප්ප්‍රේල් වල..එහෙම බැලුවාම ඇත්තටම කෙලවෙන්නෙ ඩඩ්ලිට ඌට 180 විකුන ගන්ඩ වෙන්නෙ නැ..
    ------ Post added on Oct 11, 2021 at 12:15 PM
     
    • Love
    Reactions: dimuth_bhanuka666

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොහොම හොදයි සහන අවස්ය මිනිස්සුට සහනයක් වෙනව..
    ethakota mahindananda kiwwe, uu amathikame innakam aaye pita ratin haal genne nee kiyala? ee madiwata kiwwa neda, mehe haal pitaratawalatath yawanawa kiyala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ethakota mahindananda kiwwe, uu amathikame innakam aaye pita ratin haal genne nee kiyala? ee madiwata kiwwa neda, mehe haal pitaratawalatath yawanawa kiyala...
    ඒක උබ මහින්දානන්ද එක්ක බලගනින්කො, දැන් ආණ්ඩුවෙන් දෙන හාල් කාපන්, සිනි කිලෝ එක ගන්ඩ පොලිමේ උන්න බලලට ඕක බැරි නැනෙ..🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම මහින්දානන්ද අලුත්ගමගේ. මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකන් එක හාල් ඇටයක් පිටින් ගේන්න දෙන්නේ නෑ. තව මාස හයකින් අපි හාල් පිටරට පටවනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක උබ මහින්දානන්ද එක්ක බලගනින්කො, දැන් ආණ්ඩුවෙන් දෙන හාල් කාපන්, සිනි කිලෝ එක ගන්ඩ පොලිමේ උන්න බලලට ඕක බැරි නැනෙ..🤣🤣
    ethakota mahindananda Sir janadhipathi wechcha, mahinda appachchi agamethi wechcha aanduwe amathi kenek newe da?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Rip Do Not Want GIF by nog
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ඉන්න ගොවියෝ ඩඩ්ලිගේ ගයිඩ් එකට ඔනි ඔනි ගනන් දාලා විකුනනවා නම් රටින් ගෙන එක සාදාරනයි නෙහ්
    එක එකාගෙ ඇජෙන්ඩා වලට ගොවියො කඩෙ යන්නහ් කලින් හිතන්නහ් ඔනි රටින් හාල් ගෙනාවොත් කෙලවෙන්නෙහ් ඩඩ්ලිට නෙමෙහ් උන්ට කියලා
     
    • Like
    Reactions: wtsamantha

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මම මහින්දානන්ද අලුත්ගමගේ. මම කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නකන් එක හාල් ඇටයක් පිටින් ගේන්න දෙන්නේ නෑ. තව මාස හයකින් අපි හාල් පිටරට පටවනවා
    බයියන්ව කඩේ යවන්න කියන කතා නේ
     
    • Haha
    Reactions: Srilankan1

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.

    වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.

    ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

    සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.

    Source: http://sinhala.adaderana.lk/news/158778/පිටරටින්-ගෙන්වන-පළමු-සහල්-තොගය-අද-දිවයිනට

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඩඩ්ලිටයි ගුපියන්ටයි හොද වැඩේ
    එල ඔය අහංකාර ගොවියන්ට කෙලවෙලාම පල
    කමෝන් ගෝටා තව ඩිංගිත්තයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල ඔය අහංකාර ගොවියන්ට කෙලවෙලාම පල
    කමෝන් ගෝටා තව ඩිංගිත්තයි
    ගොවින්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැ ප්‍රශ්නෙ වෙන්නෙ ඩඩ්ලිට ,ඌටයි180ට විකුන ගන්ඩ වෙන්නෙ නැත්තෙ..ගොවියො ආයෙ අස්වැන්න ගන්නෙ ලබන අවුරුද්දෙ අප්ප්‍රේල්වල