පිටරටින් පොත් ගෙන්න ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිටරටින් පොත් ගෙන්න ගන්න

    මචන්,
    ලංකාවේ නැති programming පොත් වගයක් මට ගෙන්න ගන්න ඕනේ. කොහොමද ගෙන්න ගන්න හොඳම විදිය බන්? e-Books නම් හොයා ගන්න පුළුවන්. ඒත් ඇත්තම පොත් කියවන්න ආසයි බන්. මේ විදියට පොත් ගෙන්න ගත්තු අය ඉන්නවා නම් පොඩ්ඩක් විස්තර කියපන්කො. ලොකු උදව්වක්.

    BUMP එකකුත් දාගෙනම යන්න සහෝ.... :)
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Bump..man nam google search walin magazine tikakui podi computer poth tikakui genna gaththa.site ekak na.buy ...... kiyala search karala ena list eken gaththe,habai godak ewa awa.
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    PDF download karala print karna eka laabai, but ubata original book with cover ekama onea nan ithin Amazon wage balapan.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    PDF download karala print karna eka laabai, but ubata original book with cover ekama onea nan ithin Amazon wage balapan.

    මට Original Books with cover ඕනේ බන්. ආසයි එහෙම කියවන්න. ඇත්ත පොතක් කියවපු කාලයක් මතක නෑ බන්. :(