පිටරටින් බඩු ගෙන්නන්නෙ කොහොමෙයි ?????
මට දැනගන්න ඕන මෙන්න මේක
පිට රට ඉන්න කෙනෙක් ලංකාවෙ ඉන්න කෙනෙක්ට ජංගම දුරකතනයක් වගේ දෙයක් තෑග්ගක් විදියට එවනවනම් එවන්න ඕන කොහොමද ?
ලංකාවෙ ඉන්න කෙනාට කරදරයකින් තොරව ඒ එවන දේ ගන්න් කොහොමද... ?
තැපැලෙන් පුලුවනිද ?
FedEx වගේ ඒවයි හරහ එවන්න පුලුවනිද ?

Last edited: