පිටරටින් බඩු

tnish

Member
Mar 2, 2012
3
0
0
ali express වගේ එකකින් තොග වශයෙන් බඩු ගෙන්නනවානම් කරන්න ඕනේ කොහොමද?import කරද්දී වදින tax මොනවද??දන්නා කෙනෙක් ඉන්නවනම් import සීන් එක ගැන විස්තරයක් දෙන්න ..ලොකු උදව්වක්
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    wholesale nam alibaba genen ...tt transfer ekak daala ..ow tax gewanna wenawa .... ubata TIN number ekak gannawa wenwa ...ekata BR ekakuth ona wenwaa...

    danna un kiyai...bump thamai...
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ හැමදාම රටින් බඩු ගේන එකා. මේක දැනගන්නෙ නැතුව යන්න විදියක් නැ.. :no::no::no::no:
    උදව් කරන්න ගිහින් ඇදගෙන නාලා ඉන්නේ. දන්න කියන දෙයක් උනත් ඔනාවට වඩා ඔනා නැ.