පිටරටින් phone එකක් ගෙනාවොත් ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    TRC සීන් එකත් එක්ක මොකක්ද බන් register කරන proceedure එක? මුන් මොනාහරි ගාස්තු දාලද? මොනාහරි receipt ඕනද? ගිෆ්ට් එකක් වගේ හම්බුනොත් ලැට් එකක් වෙයි නේද?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වයිෆ්ට ඇරපු නාකි සුද්දො ගිෆ්ට් එවනවද
    වැඩේ සරුයි වගේ දැන්නම්
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,146
    3,090
    113
    Kisima awulak nam wela na
    Lankawe ammatai thathatai phones dekak ewwa. Thama use karanawa kisi awulak nathuwa. Kohewath register kale na
     
    Daminduwa

    Well-known member
  • TRC සීන් එකත් එක්ක මොකක්ද බන් register කරන proceedure එක? මුන් මොනාහරි ගාස්තු දාලද? මොනාහරි receipt ඕනද? ගිෆ්ට් එකක් වගේ හම්බුනොත් ලැට් එකක් වෙයි නේද?
    Mn 2021 di genna gaththa phone eka genawata passe trcsl register karawagaththa. E dawas wala unta email ekak damma mage imei info, NIC images + invoice eka attach karala. Un MS teams call ekak schedule karala verification call ekak gaththa, echcharai device eka registered

    thawa ekak gaththa Feb 20, dan lankawata genawama oya wage registration eka karagannawa
    ------ Post added on Feb 23, 2025 at 10:13 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,436
    75,162
    113
    Mn 2021 di genna gaththa phone eka genawata passe trcsl register karawagaththa. E dawas wala unta email ekak damma mage imei info, NIC images + invoice eka attach karala. Un MS teams call ekak schedule karala verification call ekak gaththa, echcharai device eka registered

    thawa ekak gaththa Feb 20, dan lankawata genawama oya wage registration eka karagannawa
    ------ Post added on Feb 23, 2025 at 10:13 AM
    ගිෆ්ට් වගේ උනොත් කොහොමද කරන්නෙ?recipt එක ගිෆ්ට් එක දෙන එකාගෙන් අහන්න වේයිද?

    Kisima awulak nam wela na
    Lankawe ammatai thathatai phones dekak ewwa. Thama use karanawa kisi awulak nathuwa. Kohewath register kale na
    මම කියන්නෙ මුන් ඔය සීන් එක කොයි වෙලාවකහරි කරනවානෙ. එතකොට මොකද කරන්නෙ?
    ------ Post added on Feb 23, 2025 at 10:14 AM
     
    Daminduwa

    Well-known member
  • ගිෆ්ට් වගේ උනොත් කොහොමද කරන්නෙ?recipt එක ගිෆ්ට් එක දෙන එකාගෙන් අහන්න වේයිද?

    මම කියන්නෙ මුන් ඔය සීන් එක කොයි වෙලාවකහරි කරනවානෙ. එතකොට මොකද කරන්නෙ?
    ------ Post added on Feb 23, 2025 at 10:14 AM
    gift karana kenage namata(buy karapu eka) invoice eka thiyenna ona. mn dakka trcsl un dan invoice eke nama thiyena ekage NIC/ Passport information illala thiyenawa.Worst case ubata letter ekak illaganna wei mekata ubata labuna gift ekak kiyala.
     
    • Like
    Reactions: tharakaf

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    TRC සීන් එකත් එක්ක මොකක්ද බන් register කරන proceedure එක? මුන් මොනාහරි ගාස්තු දාලද? මොනාහරි receipt ඕනද? ගිෆ්ට් එකක් වගේ හම්බුනොත් ලැට් එකක් වෙයි නේද?
     
    • Like
    Reactions: tharakaf