පිටරටින් Used TV එකක් !

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ගෙනාවොත් කස්ටම් එකෙන් ප්‍රශ්න වෙයිද? ටැක්ස් ගහයිද?

    images
     
    • Like
    Reactions: MR.YOLO

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    වෙන රටක ජොබ් ඵකක් කරලා ලංකාවට ඵනවනම්, allowance ඵක තියෙනවනම් TV ඵක අඟල් 55 හෝ ඊට අඩු නම් අවුලක් නෑ..tax ගහන්නෙත් නෑ..55ට වැඩිනම් විතරයි tax ගහන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වෙන රටක ජොබ් ඵකක් කරලා ලංකාවට ඵනවනම්, allowance ඵක තියෙනවනම් TV ඵක අඟල් 55 හෝ ඊට අඩු නම් අවුලක් නෑ..tax ගහන්නෙත් නෑ..55ට වැඩිනම් විතරයි tax ගහන්නේ
    meka machn flight eke genna pluwan 55 ho eeta adu nm. no tax.
    bt wena rataka wada kara box ekak danna pluwan tv eke size eka awlk na. podi tax ekak gahanne size 55 walata wadi ewata.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඒ මොකෝ බන් ඒ 55 වෙනකන් විතරක්?
    55න් උඩ රදලයයින්ට විතරයි 🤗

    ආ මමත් ගිය මාසේ ඔෂී ලන්තෙන් නිවාඩුවට ආපු කළුවෙක් ට කියලා 55 sony එකක් hand carry කරවා ගත්ත :yes:
     
    • Like
    Reactions: shenat

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    වෙන රටක ජොබ් ඵකක් කරලා ලංකාවට ඵනවනම්, allowance ඵක තියෙනවනම් TV ඵක අඟල් 55 හෝ ඊට අඩු නම් අවුලක් නෑ..tax ගහන්නෙත් නෑ..55ට වැඩිනම් විතරයි tax ගහන්නේ

    55න් උඩ රදලයයින්ට විතරයි 🤗

    ආ මමත් ගිය මාසේ ඔෂී ලන්තෙන් නිවාඩුවට ආපු කළුවෙක් ට කියලා 55 sony එකක් hand carry කරවා ගත්ත :yes:
    මෙක බ එහෙ ඉදන් ශිප් කරන්න. Hand carry කරන්න නෙමෙ. :confused: :confused: :confused:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොමද ගෙන්නන්නේ... රට ඉන්න එකා එනකොට ගෙනත් දෙනවද? නැත්නම් උ උඹට එවනවද??? උ ගෙනාවොත් ටක්ස් ගහන එකක් නැ. උ උඹට ගන්න එව්වොත් අනිවා ටැක්ස් පාවිච්චි කරා කියල නෑ..
     
    • Like
    Reactions: SLK_sri

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    55න් උඩ රදලයයින්ට විතරයි 🤗

    ආ මමත් ගිය මාසේ ඔෂී ලන්තෙන් නිවාඩුවට ආපු කළුවෙක් ට කියලා 55 sony එකක් hand carry කරවා ගත්ත :yes:
    55 ekak kohomada ban hand carry kale?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    කොහොමද ගෙන්නන්නේ... රට ඉන්න එකා එනකොට ගෙනත් දෙනවද? නැත්නම් උ උඹට එවනවද??? උ ගෙනාවොත් ටක්ස් ගහන එකක් නැ. උ උඹට ගන්න එව්වොත් අනිවා ටැක්ස් පාවිච්චි කරා කියල නෑ..
    ඌ එවන්න අහන්නේ. 🙄🙄🙄
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඌ එවන්න අහන්නේ. 🙄🙄🙄
    උ එවල උඹ ගන්න නේද? ගහනවා දැන් සැරට. මේ ලගදි මෙහෙ එකෙක් ඔය වගේ පාවිච්චි කරපු 42in ටීවී එකක් යැවුවා උ යවපු පෙට්ටියක දාල. ගහල තිබ්බ 20 ගානක්.
     
    • Wow
    Reactions: pathaleiretta

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    55 ekak kohomada ban hand carry kale?
    බර luggage allowance එකට ඇතුළත් KG වලට manage කරගන්න උනා කිව්වා, ඊට අමතරව යම්කිසි ගානක් ගෙවන්න උන කිව්වා Length, width, height වලින් වැඩිම දෙකට charge කරනවද මොකද්ද මඟුලක් කිව්වා (Length X height වලට TV එකක් නිසා, දූපතට ආවම ඒ කොල්ලගේ allowance එකෙනුත් ගානක් කපන්න හැදුවා කිව්වා, මම සෙට් කරල දුන්නා අඳුරන තම්බියෙක් ඌ නිසා allowance එකට අවුලක් උනේ නෑ කිව්වා.

    එහෙන් flight එකට වෙනම belt එකක දැම්ම කිව්වා fragile sticker එකක් එහෙම ගහල තියනවා box එකේ වෙනම barcode ගහල, හෙට පොටෝ කෑල්ලක් දාන්න බලන්නම් මහ ගෙදර ගියාම, මහදෙන්නා TV එක බංකර් කරගත්තා බම් 🙄
     
    Last edited:
    • Wow
    Reactions: cookies572