පිටරට ආතල්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    පිටරටවල් වල ගිහින් උබලා ගත්ත ආතල් මොනවද? ෆන් දේවල්..ගත්ත experience, කාපු කෑම...වගේ දේවල් කියන් යන්න ප්‍රෙන්ස්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මම නං ගිහිං තියෙන්නේ ඉස්සෙල්ලම ගියේ සිංගප්පූරුවට. ඒ රට යන්න ඕනි කියලා ආසාවක් ඇවිත්, ලංකාවේ අපිට ලේසියෙන් යන්න තියෙන රට නිසා.

    ඊට පස්සේ රටවල් කීපයකට ගියා.

    ඉන්දියාවට ගිය වෙලේ මට ඒ රටේ දෙපැත්තක ඉන්න උන් දෙන්නෙක්ගේ භාෂා පරිවර්තක වෙන්න උනා.
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    හායි @AlexKolla බෙහෙත් ගනින් බං නැත්නම් උඹේ මානසික ලෙඩේ වැඩි වෙලා අංගොඩ නේවාසියෙක් වෙන්න වෙයි.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    mulinma malaysia giye mama ratakata. Kama bima transport patta labai quality. Duka hithuna lankawa gana. Plane eka KL welata baanakotama teruna para wal wela lights tikenma piliwelata hadala tiyanawa kiyala KL town eka. 🥺🥺🥺🥺 ehe indan aith katunayaka bahala highway eketa ena tikata teruna lankawa patta pitipassen inne kiyala. Wenasa hodataa teruna.
    Eeta passe pitarata wal balanna yanna una hadilatours tikak giya Covid nisa ekatath kela una
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මුලින්ම ගියේ රජරට. පට්ට ආතල්. එහෙ තියෙනව ටෑන්ක්ස්. වැව් වගේ. රැල්ලත් ගහනව මුහුද වගේ. අපි නෑව.
    පාතරට තමයි මාර ආතල්. අපි ගත්ත ඇස් ඇරිලවත් නැති පූස් පැටියෙක්. එද්දි බෙන්තර ගග රේගුවෙන් තියා ගත්ත බං.
    එක පාරක් උඩරට ගිහිල්ලා දලදා වැන්දා. ඒක නියම ආගමික ආතල්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හායි @AlexKolla බෙහෙත් ගනින් බං නැත්නම් උඹේ මානසික ලෙඩේ වැඩි වෙලා අංගොඩ නේවාසියෙක් වෙන්න වෙයි.
    මචන් උඹට පුලුවන්ද අන්තඛණ්ඩ ප්‍රමේය මද්‍යලක්ෂ ප්‍රමේයේ විලෝමය පාවිච්චිකරල අපෝහනය කරල පෙන්නන්න.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මම නං ගිහිං තියෙන්නේ ඉස්සෙල්ලම ගියේ සිංගප්පූරුවට. ඒ රට යන්න ඕනි කියලා ආසාවක් ඇවිත්, ලංකාවේ අපිට ලේසියෙන් යන්න තියෙන රට නිසා.

    ඊට පස්සේ රටවල් කීපයකට ගියා.

    ඉන්දියාවට ගිය වෙලේ මට ඒ රටේ දෙපැත්තක ඉන්න උන් දෙන්නෙක්ගේ භාෂා පරිවර්තක වෙන්න උනා.
    your experience is similar to my one