පිටරටවල් වල ගිහින් උබලා ගත්ත ආතල් මොනවද? ෆන් දේවල්..ගත්ත experience, කාපු කෑම...වගේ දේවල් කියන් යන්න ප්රෙන්ස්
මචන් උඹට පුලුවන්ද අන්තඛණ්ඩ ප්රමේය මද්යලක්ෂ ප්රමේයේ විලෝමය පාවිච්චිකරල අපෝහනය කරල පෙන්නන්න.හායි @AlexKolla බෙහෙත් ගනින් බං නැත්නම් උඹේ මානසික ලෙඩේ වැඩි වෙලා අංගොඩ නේවාසියෙක් වෙන්න වෙයි.
your experience is similar to my oneමම නං ගිහිං තියෙන්නේ ඉස්සෙල්ලම ගියේ සිංගප්පූරුවට. ඒ රට යන්න ඕනි කියලා ආසාවක් ඇවිත්, ලංකාවේ අපිට ලේසියෙන් යන්න තියෙන රට නිසා.
ඊට පස්සේ රටවල් කීපයකට ගියා.
ඉන්දියාවට ගිය වෙලේ මට ඒ රටේ දෙපැත්තක ඉන්න උන් දෙන්නෙක්ගේ භාෂා පරිවර්තක වෙන්න උනා.