පිටරට ඉදන් M.S.c කරන අය එන්න
මම මේ වගේ post 2 ක 3ක්ම දැම්ම ඒත් මට තවම භරියටම පිලිතුරක් සෙට් උනේ නෑ.
කොටින්ම කිව්වොත් මට M.S.c එකක් කරන්න රට යන්න ඕන. මම physical science ඩිග්‍රිය ක් කලේ.ක්ලාස් එකක් නම් නෑ. Gpa එක 2.8 .මම මේ අවුරුද්දෙ out උනේ. තවම conversion. තියලත් නෑ.
මම IELTS කරන්න කැමති. අව්ලක් නෑ.
මට මේ තියෙන තත්වෙට ශිෂ්‍යත්වයක් හම්බ වෙන් නෑ කියල හෑමෝම කියනව හරි අව්ලක් නෑ. ඒත් M.S.c එක කරන්න රට යන්න ඕන. කොහොමද යන්නෙ. මම යන්න කලින් මුළු M.S.c එකටම යන වියදම ගෙවල යන්න ඕන ද?.
මම එහෙම සල්ලි තියෙන කෙනෙක් නම් නෙවෙයි. ඒ නිසා පොඩි ගානක් ගෙවල student visaඅරන් යන්න බෑ ද? එහෙ ගිහින් part time කරල ගෙවන්න බෑ ද? මට msc එකක් කරන්න රට යන්න ලංකාවෙ සල්ලි වලින් අතේ කීයක් තියෙන්න ඕනද?
මට ගෙදරින් සල්ලි ඉල්ලන්නනම් බෑ. දෙමව්පියො එහෙම සල්ලි තියෙන අය නෙවෙයි. මම කොහොම හරි මහන්සි වෙලා සල්ලි නම් හොයා ගන්න පූළුවන් වෙයි කියල හිතනව. මට කව්රු හරි විස්තරයක් දෙන්නකො ලොකු උදව්වක්.

) thiyenawa AIT kiyala research uni ekak...menna link eka: