පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ?

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ?

    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ කොහොමද ? (පොඩි දේවල් )...වියලි ආහාර ද්‍රව්ය වගේ අච්චාරු බොතල් වගේ :oo: daraz.lk ලගෙන් කෙලින්ම යවන්න පුලුවන්ද ?
     
    Last edited:

    lastnevin

    Active member
  • Nov 8, 2013
    341
    211
    43
    පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් බඩු යවන්නේ කොහොමද ? (පොඩි දේවල් )...වියලි ආහාර ද්‍රව්ය වගේ අච්චාරු බොතල් වගේ :oo: daraz.lk ලගෙන් කෙලින්ම යවන්න පුලුවන්ද ?


    macho...parcel yawana companies thiyenawa....freight forwarding...oya kiwwa dewal "personal effects" kiyala yanne...


    charges wenas wenawa yawana dewal/ yawana rata/ bara anuwa...
    samaharu ehe inna kenage gedarata deliver karanawa..gaana tikak wadi...



    inbox msg karanna ..mama contacts tikak dennam ...
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Machan oya yawanna hadana Rata mokakda?....Mama danna tharamani oya kiyana dewal godak Supermarket wala thiyenawa...ewala wenama Sri Lankan items walata thiyenawa racks...