පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    නෙදර්ලන්තේ එවුන් එහෙම හිතන් ඉන්නේ අපි ඒ රටවලට එන්නේ හොරෙන් රින්ගලා ඉන්න කියලා..පඩේකට ගණන් ගන්නේ නෑ... උන්ගේ ආභාසය අරගෙන් තුර්කි ටැක්සි කාරයෝත් Dutch එවුන් වගේ ඇඩ් දෙන්නේ....හැබැයි ඕකුන් ලංකාවට ආවම උන් එක්ක ෆොටෝ ගහන්න, නිකන් guide කරන්න ඕනේ තරම් ඉන්නවා...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Nettan ithin monawda?
    Mona wage deyak ahai kiyalada umba expect karanne?

    Mehemai....office weda karaddi un ahanawa how are you, good morning, How's the weekend...
    Habai ewa harima cold expressions....un nikan puruddta wage koyanwa.....
    Ethanin ehata dewl unta wdakuth na apita wadakuth na...

    :cool::cool:

    මේ කතාව නම් සහතික ඇත්ත මචන්.

    මම දැන් අවුරුදු හයක් විතර තිස්සෙ වැඩ කරන්නෙ US මාකට් එකට නිසා මම ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා.

    උන් අපිත් එක්ක හිතලම ලොකු ගැප් එකක් තියන් ඉන්නෙ. උන්ට ඕන අපිව හැමදාම යටහත් පහත් සේවකයො විදිහට තියාගන්න.

    මම සමහර එවුන් එක්ක දැන් අවුරුදු හතරක් විතර තිස්සෙ වැඩ කරනවා. ඒත් උන් කිසිම දවසක මගෙ පුද්ගලික දෙයක් අහලා නෑ. උන්ගෙ පුද්ගලික දෙයක් අහන්න පුලුවන් ලෙවල් එකට අපිට ක්ලෝස් වෙන්නෙත් නෑ.

    මම කරන්නෙ බිස්නස් එකක් නිසා මට ඒක කිසි අවුලක් නෑ. ඒත් උබ කියපු දේ මට හොදටම දැනිලා තියෙනවා.

    :lol::lol::lol:

    tenor.gif
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    e kiaynne mama tax free da ban
    salli danawa kapenawanam terenne nane
    mama danne ammagey tattagey joint acc ta balanne na

    මචන් මම දන්න විදිහට පිටරටවල වැඩ කරලා ලංකාවට සල්ලි ගේද්දි ටැක්ස් වදින්නෙ අවුරුද්දට කෝට් එකහමාරට වඩා ගෙනාවොත්. ඒත් කොහොමත් පොළියට withholding tax එකනම් හැම කෙනාටම වදිනවා. :rolleyes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,985
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මම දන්න විදිහට පිටරටවල වැඩ කරලා ලංකාවට සල්ලි ගේද්දි ටැක්ස් වදින්නෙ අවුරුද්දට කෝට් එකහමාරට වඩා ගෙනාවොත්. ඒත් කොහොමත් පොළියට withholding tax එකනම් හැම කෙනාටම වදිනවා. :rolleyes:

    mona kootida ban apita... paan kiya gannath baruwa inne :baffled::baffled:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.
    රට යන්න බැරුව දගළලා හිතින් අඩ අඩ ගිහිපු උන් එක්ක ඉරිසියාවෙ පැලෙන පොන්නයෙක්ගෙ කයිවාරුවක් :dull:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බොරු කියන්නේ මොකටද? මමත් කසාද බඳින්න හෙව්වේ Doctor කෙනෙක්ව තමයි. ඒ කාලේ අපෙත් ඔළුවල තියන්නේ ඔය ආකල්පයම තමයි. හැබැයි මගේ යාලු doctors ලා කිව්වා උඹට පිස්සුද බං ඩොකෙක් බඳින්න. උඹට ජීවිතයක් නැතිවෙයි උන්ට night shift වල වැඩ වැටුනහම. අනික හරි stress ජොබ් එකක් නිසා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා කියලා. උන් මගේ අතිජාතම මිත්‍රයෝ නිසා මමත් එක අහලා මුල් අදහස අතඇරලා දැම්ම. පස්සේ බැඳලා ළමයි ඉන්න කාලේ තමයි තේරුනේ උන්ගේ advice වල වටිනාකම. අනික දොස්තරලාට කරන සේවයට සරිලන පඩියක් හම්බවෙන්නෙත් නැහැ. උන්ට වඩා හොයන ජොබ් කරන එවුන් ඕනෙතරම් ඉන්නවා.

    මගෙත් යාලුවෙක්ගෙ wife කෙනෙක් ඉන්නවා consultant doctor කෙනෙක්. hospital duty වලින් පස්සේ channeling බරගානක් කරලා මහා රැ ගෙදර යන්නේ. මම දන්නේ නැහැ ළමයින්ට අම්මා දකින්නවත් හම්බ වෙනවද කියලා. උනුත් පව් බං .කට්ට කාල ඉගෙනගෙන හරි ආදායමක් හොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. එත් අපි බාහිරින් දකින ජීවිතයට වඩා සැබෑ ජීවිතය වෙනස්.

    ප්‍රශ්නේ බං මම ඔය කියපු doctor ව බැඳපු යාලුවත් මේ දවස් වල දේශපාලන පක්ෂයකට කඩේ යන එක. ඌත් හොඳට ඉගෙන ගත්ත එකෙක්. ඌ තාම තේරුම් අරන් නැහැ මේ system එක අපි වෙනස් කල යුතුයි කියන එක. :oo::oo::oo:

    කොහෙද පොන්නයො වෙනස්කරෙ වෙනස් කරන්න කිය කිය වේස නළෙ මාරුවෙන් මාරුවට ඕකුන්ටම දිලා මෙතන පාරම්බානවා අමු පොන්නයො
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    මගේ යාලුවෝ ඉන්නේ යුරෝපේ, ඔසී, නිව්සීලන්ඩ්, ඈමෙරිකා වගේ රටවල. උන් හෑම එකාම බදු ගහනවා කණ පෑලෙන්න කියලා කියනවා. ඒ වුනාට ඒ ගහන බද්දට සාපේක්ෂව ලෑබෙන ප්‍රතිලාභ ගෑන හරීම සතුටුයි. ලමයින්ට හොද පාසල්, ප්‍රවාහනය, පිරිසිදු පරිසරය, නීතී රීතී. උන් ට්‍රිප් යනවා ආතල් ගන්නවා. තමන්ගේ පාඩුවේ වෑඩක් කරන් ඉන්නවා. උදාහරණයක් කිව්වොත්, එකෙක් ඉන්නවා ස්වීඩන්. එයාගේ පුතා ඔටිසම් තියෙන ලමයෙක්. එයාගේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව අරන් තියෙන්නේ. මේ රටවල තියෙන පහසුකම් වල හෑටියට බදු ගහන එක අවුලක් නෑ. අපේ හිගන්නෝ අපෙන් බදු ගහලා උන් සෑප විදින එකනේ බන් කරන්නේ

    "අපේ හිගන්නෝ අපෙන් බදු ගහලා උන් සෑප විදින එකනේ බන් කරන්නේ" උඹ හරි .රටයන එක චා කියනවා නෙමේ හැබැයි රැල්ලට යන්නේ නැතුව අවබෝධයෙන් යනවනම් හොඳයි . අර දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග වගේ .
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    man nam inne Canada wala.. Dual Citizen. hema year ekema lankawata enawa vacation ekata. mata kiyapan ubala lankawe hitiya kiyala lankawa wenuwen monwada atthatamata karana puluwan? chande dawase chande dana eka thama :P

    man nam onna mehe wada karala $ walin hoyala, E $ lankawataa awith spend karanawa(lankawata $ tikak hari add wenawa).
    mehe iddi lankawe kada walin lankawe badu gannawa.. (pol,maggie, MD) owage ewa walin $ walin ganna salli walin kade aithi ayata wagema lankawatth e wage ganak hamba wenawa.

    man nam wadiya social media wala kae gahane nae.. habai kae gahuwath, e kae gahane lankawe politicians lage gon wada nisa.

    balahan ubalata thama sinhala ewun kae gahadi boruwata ohoma baninne..

    mehe inna Tamil ewun mara Strong.. untama wenawa Union ekak tiyenwa. un mara ekamathui.. un $ hoyala, lanakwe demala ewunta mara widiyata salakanwa ( LTTE sceneuth ekka thama) un lankawata awe nathi unata, mehe idna aragala karanawa LTTE wenuwen. (samahrak aya Sri Lankawa wenuwen).

    lankawe North wala inna Tamil ewun munta Pin denawa..

    habai ape sinhala ewun rata inna Sinhala ewunta pol ghanawa :P lol
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    sriyasas;රට යන්න බැරුව දගළලා හිතින් අඩ අඩ ගිහිපු උන් එක්ක ඉරිසියාවෙ පැලෙන පොන්නයෙක්ගෙ කයිවාරුවක් කොහෙද පොන්නයො වෙනස්කරෙ වෙනස් කරන්න කිය කිය වේස නඩේ මාරුවෙන් මාරුවට ඕකුන්ටම දිලා මෙතන පාරම්බානවා අමු පොන්නයො said:
    රිදිලා. :P

    රට ගිහින් ස්ථාවරයක් හදාගන්න ට්‍රයි කරන එක ගැන නෙමේ කතා කලේ. එහෙ ඉඳන් රට හදන්න පොර ටෝක්ස් දෙන එක ගැනයි.

    දැන් උඹ රට ගියාට උඹේ දෙමව්පියන්, නෑදෑයෝ ලංකාවෙනෙ ඇත්තේ. ඒ ගොල්ලත් උඹ කියපු වේස නඩේටමද අයිති.

    මචං, හරි පොයින්ට් එකට කතා කරපන්.
     
    මම කොයි හුත්තකවත් ගිහින් නෑ හරකො මම ලකෙපංකාවේ තමයි
    ඔන්නෙ
    ඔව් හරකො ඕකුනුත් වේස නඩේ තමයි මම විතරයි අද වෙනකම් එක බල්ලෙක්ට ජන්දෙ දීලා නැත්තෙ
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මගේ යාලුවෝ ඉන්නේ යුරෝපේ, ඔසී, නිව්සීලන්ඩ්, ඈමෙරිකා වගේ රටවල. උන් හෑම එකාම බදු ගහනවා කණ පෑලෙන්න කියලා කියනවා. ඒ වුනාට ඒ ගහන බද්දට සාපේක්ෂව ලෑබෙන ප්‍රතිලාභ ගෑන හරීම සතුටුයි. ලමයින්ට හොද පාසල්, ප්‍රවාහනය, පිරිසිදු පරිසරය, නීතී රීතී. උන් ට්‍රිප් යනවා ආතල් ගන්නවා. තමන්ගේ පාඩුවේ වෑඩක් කරන් ඉන්නවා. උදාහරණයක් කිව්වොත්, එකෙක් ඉන්නවා ස්වීඩන්. එයාගේ පුතා ඔටිසම් තියෙන ලමයෙක්. එයාගේ සම්පූර්ණ වගකීම ආණ්ඩුව අරන් තියෙන්නේ. මේ රටවල තියෙන පහසුකම් වල හෑටියට බදු ගහන එක අවුලක් නෑ. අපේ හිගන්නෝ අපෙන් බදු ගහලා උන් සෑප විදින එකනේ බන් කරන්නේ

    සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ගෙවන බදුවලට සාපේක්ෂව අපිට ලැබෙන ප්‍රතිලාභය අඩුයි. බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් යන්නේ දේශපාලකයන් නඩත්තු කරන්න. පිටරටවල මිනිස්සු බදු ගෙවන්නේ සතුටෙන් . එකේ ප්‍රතිලාභ තමන්ට නැවත ලැබෙන බව දන්නා නිසා. නමුත් ලංකාවේ මිනිස්සු පුළුවන් තරම් tax evasion ( බදු පැහැරහරින්න ) තමයි බලන්නේ. ඇයි තමන්ගේ බදු මුදල් නාස්තිවෙන බව දන්නා නිසා.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අනෙ තෝ හෙන පොරනෙ පොන්නයො රට යන්න පුළුවන් උනාට යන්නෙ නෑලු.එදා වේල හම්බ කරන් යන්තම් ඉන්න හුත්තිලා මේකෙ ඇවිත් ලොරි ටෝක් දෙනවා
    එදා ඉදන්ම දැක්කා:lol:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචන් මම දන්න විදිහට පිටරටවල වැඩ කරලා ලංකාවට සල්ලි ගේද්දි ටැක්ස් වදින්නෙ අවුරුද්දට කෝට් එකහමාරට වඩා ගෙනාවොත්. ඒත් කොහොමත් පොළියට withholding tax එකනම් හැම කෙනාටම වදිනවා. :rolleyes:

    මේකේ කොටස් දෙකක් තියනවා.

    තනිපුද්ගලයන් හෝ හවුල් ව්‍යාපාර වලට

    මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස්.

    ඉන් අනතුරුව වැඩිවෙන ආදායම සඳහා පහත පරිදි ආදායම් බදු අයවෙනවා.

    පළමු 600,000/- - 4%
    ඊළඟ 600,000/- - 8%
    ඊළඟ 600,000/- - 12%
    ඊළඟ 600,000/- - 16%
    ඊළඟ 600,000/- - 20%
    ඉතිරි වැඩිවන ආදායමට - 24%

    සමාගමක් නම්

    මුළු ප්‍රේෂණ සඳහා - 14%
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේකේ කොටස් දෙකක් තියනවා.

    තනිපුද්ගලයන් හෝ හවුල් ව්‍යාපාර වලට

    මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස්.

    ඉන් අනතුරුව වැඩිවෙන ආදායම සඳහා පහත පරිදි ආදායම් බදු අයවෙනවා.

    පළමු 600,000/- - 4%
    ඊළඟ 600,000/- - 8%
    ඊළඟ 600,000/- - 12%
    ඊළඟ 600,000/- - 16%
    ඊළඟ 600,000/- - 20%
    ඉතිරි වැඩිවන ආදායමට - 24%

    සමාගමක් නම්

    මුළු ප්‍රේෂණ සඳහා - 14%

    WHT Rates applicable on the Income received as Investment Return

    Interest or discount paid to a person 5%
    Interest paid to a senior citizen (Subject to relief) 5%
    Rent paid to a resident person 10%
    In all other cases (royalty, natural resource payment, dividend, reward etc.)
    14%
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකේ කොටස් දෙකක් තියනවා.

    තනිපුද්ගලයන් හෝ හවුල් ව්‍යාපාර වලට

    මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස්.

    ඉන් අනතුරුව වැඩිවෙන ආදායම සඳහා පහත පරිදි ආදායම් බදු අයවෙනවා.

    පළමු 600,000/- - 4%
    ඊළඟ 600,000/- - 8%
    ඊළඟ 600,000/- - 12%
    ඊළඟ 600,000/- - 16%
    ඊළඟ 600,000/- - 20%
    ඉතිරි වැඩිවන ආදායමට - 24%

    සමාගමක් නම්

    මුළු ප්‍රේෂණ සඳහා - 14%

    තෑන්ක්ස් මචන්. වැඩි වන ආදායමට අනුව බදු ගෙවන්න ඕන ප්‍රතිශතය මම දැනගෙන හිටියේ නෑ. :rolleyes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    man nam inne Canada wala.. Dual Citizen. hema year ekema lankawata enawa vacation ekata. mata kiyapan ubala lankawe hitiya kiyala lankawa wenuwen monwada atthatamata karana puluwan? chande dawase chande dana eka thama :P

    man nam onna mehe wada karala $ walin hoyala, E $ lankawataa awith spend karanawa(lankawata $ tikak hari add wenawa).
    mehe iddi lankawe kada walin lankawe badu gannawa.. (pol,maggie, MD) owage ewa walin $ walin ganna salli walin kade aithi ayata wagema lankawatth e wage ganak hamba wenawa.

    man nam wadiya social media wala kae gahane nae.. habai kae gahuwath, e kae gahane lankawe politicians lage gon wada nisa.

    balahan ubalata thama sinhala ewun kae gahadi boruwata ohoma baninne..

    mehe inna Tamil ewun mara Strong.. untama wenawa Union ekak tiyenwa. un mara ekamathui.. un $ hoyala, lanakwe demala ewunta mara widiyata salakanwa ( LTTE sceneuth ekka thama) un lankawata awe nathi unata, mehe idna aragala karanawa LTTE wenuwen. (samahrak aya Sri Lankawa wenuwen).

    lankawe North wala inna Tamil ewun munta Pin denawa..

    habai ape sinhala ewun rata inna Sinhala ewunta pol ghanawa :P lol

    පිස්සුද බං. රට ගිහින් ස්ථාවරයක් හදාගන්න එකේ කිසිම අවුලක් නැහැ. මම කිව්වේ වෙන දෙයක් ගැන.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    දැන් නම් වැඩිය සද්දයක් නැහැ නේද? දැන් රට හදන්න උපදෙස් දෙන්නේ UNP/JVP එවුන්. :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: u.saradiyel