පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    0013foxandgrapes.jpg
     
    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.
    I don't know you neither I have seen you. WELL SAID. absolutely TRUE.
    Even they being PR in those countries they advise us whom to vote for.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    රටක වෘතිය වේදින් ඉන්න උන්ට සලකන්න එපැයි , පඩියක් නැ කොටින්ම ඉගැන්නුවට රස්සාවල් නැ. නවෝත්පාදනයක් කරොත් ආන්ඩුවෙන් කිසිම බැකප් එකක් නැ . අනික රටේ නීතියක් නැ වන්සේ කබල් ගාන්න දන්නවා . පිට රට ඉදන් කැගන්නේ ඒ වෙනස් අත් දැකල විදින නිසානේ. මේක තමා අපේ උන්ගේ තියන කුහක කම බිජ්ජක් විතර දුපතක ඉදලා හිතන් ඉන්නේ හැම දේම දන්නවා කියලා. ඉස්සරනම් දන්නවා කරලත් පෙන්නල තියනවා දැන් නම් නැනේ . 10000 ටෝක් දුන්නට ට්‍රිලියන් 12 ණය කාරයෝ , රටේ එකාල කාල බිල ඉන්නෙත් අර අරාබි කාරයෝ ගාවයි ලොකේ වටේ ඉන්න මිනිස්සු හම්බ කරල එවන සල්ලි වලින් එම කාල උන්ටම ගරහනවා.

    අනික උබල දැලි සුද්දොන්ව ගනන් ගන්නේ නැ වගේම තමා උනුත් උන්ගේ රටවල් නේ, හැබැයි සුද්දෝ නිතිය පිලිපදිනවා පිරිසිදුව ඉන්නවා රටට ආදරය කරනවා . අනික සෙට් උනාම කිසිම වෙනසක් නැ හොදට ආතල් ගන්නවා හමේ පාට පැත්තක තියලා. අපේ උන්ගේ හීන මානේ වැඩී එකයි ඔක්ටම මුල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පිටරට උන් ලංකාවේ උන්ට ඇඩ්වයිස් දෙන්නේ ළිඳෙන් එලියට ආපු නිසා. නැතිව වෙනින් මගුලකට නෙමෙයි. මේ ලෝකේ ඔය දූපතට වඩා ගොඩක් වෙනස්. උඹලා ඉන්ටනෙට්වත් තියෙන නිසා පොඩ්ඩක් දැනුවත්, නැත්තං තාමත්.... එක්කෝ ඕන නෑ........:sorry::sorry:
    එකක් කියන්නන්කෝ. සුද්දා වැද්දෝ ටිකට බණ කියලා ගියේ නැත්තං තාමත් ......... එක්කෝ ඕන නෑ..... ආගම් ඔට්ටු නෑ.... :rofl::rofl:

    පිටරට ඉන්න උන් ලංකාවේ දිහා බලන්නේ තරහකින් නෙවෙයි කියලනන් විශ්වාසයි *(සිංහලු පමණයි) මොකද මොන රටේ මොන සැපට හිටියත් ලංකාව තරං ස්වභාවික පිහිටි පට්ට රටක් වෙන කොහෙවට් සෙට්වෙන්නේ නෑ:love::love:. වෙන එකක් තියා දැන් ඉන්නෙත් හීටර්ස් දාන් රත්කරගෙන. සැප වුනාට එලිය සීතලයි යකෝ......
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,693
    21,376

    umba kamathida lankawe daadiya daana scn ekata? ammo eka nam appiriya weahnawa....seethale iddi aathal neh???
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔව් බන් මගේත් නෑදැයෝ යාලුවෝ සෙට් එකක්ම ඉන්න්වා ලන්කාවේ උන්ට වඩා රට ගැන් කැක්කුමක් තියෙන්නේ උන්නට..

    මෙහෙම දෙයක් තියෙනවා ඕනම් කෙනෙකුට් පිට රටකට ගියහම තමන්ගේ රටේ අගය දැනෙන්නෙ පටන් ගන්නවා..

    ඒක වැඩියෙන්ම දැනිලා උන හැදුනහම තමයි ඔය කෑගහන්නේ..

    මම නම් කමක් නෑ කියලා හිතාගෙන් පාඩුවේ ඉන්නවා..
    උනුට් මේ රටේ මිනිස්සුනේ කියලා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    මේ ගෝටාට චන්දෙ දෙන්න කියල රට ඉඳන් ආව ලක්ස 4 දැන් වැඩ කෙරෙන හැදෙන, බේරගත්ත රටේ ඉඳන් තවදුරටත් රටේ දියුණුවට දායක වෙනවද දන්නේ නැති නිසා අහන්නේ
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචංලා, මගේ සමහර පිටරට ඉන්න යාළුවො ඉන්නවා FB එකේ රට ජාතිය වෙනුවෙන් මහා කැක්කුමකින් post දාන. මුන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න අපි මොනවත් නොතේරෙන පට්ට ගොබ්බයො ටිකක් නිසා රටේ දිශානතිය වෙනස්කරන්න අවශ්‍ය මගපෙන්වීම කරන්න පුළුවන් උන්ට විතරයි , උන් කියන දේවල් කිසිම විචාර බුද්ධියකින් තොරව පිළිඅරගෙන ඒ දේවල් අපි කල යුතුයි කියලා.

    ඇත්තටම ලංකාවට ආදරේ නම් කලයුත්තේ මේ තත්වයට එන්න සියලු අතින්ම උදව් කල තමන්ගේ දෙමාපියන් පවා තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් රටේ තනිකරලා රටේ නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න හිඟන්නාගෙන් පවා එකතුකළ බදු මුදල්වලින් නොමිලේ උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනගෙන
    ඒ දැනුමෙන් ලංකාවට සතපහක සේවයක් නොකර පිටරටට සේවය කර උපයන ආදායමෙන් කොටසක් පවා පිටරටට බදු විදිහට ගෙවමින් අපිට රට හදන විදිහ ගැන වැදී බන කියන එක නෙමේ. පවතින ක්‍රමය වැරදි නම් මේ ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය ආකල්පමය වගේම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපේ රටේ ඉඳන් කරන එකයි.

    අපේ රට මේ තත්වයට වැටෙන්න අපේ රටේ බුද්ධි ගලනයත් ලොකුවට හේතුවෙනවා. ඇත්තටම රටකට වෘත්තීයවේදියෝ හොඳටම අවශ්‍ය වෙලාවක් මේක. අපේ රටේ තියන සම්පත් ගත්තාම හැම අතින්ම සරු රටක්. ඛනිජ සම්පත්, අභ්‍යන්තර ජල සම්පත,රට වටේ ඇති සාගරය, හිතකර දේශගුණය, මිනිසුන්ගේ සාක්ෂරතාවය හා බුද්ධි මට්ටම වගේ දේවල් සාපේක්ෂව හොඳ මට්ටමේ තියනවා.ඉතින් අපිට බැරි ඇයි මේ රට ආපහු නිවැරදි පැත්තට හරවන්න.

    එත් මේ කියන හාල්පාරුවෝ ටික පිට රට ඉඳන් අපිට රට හදන හැටි උගන්නන්න එනවා. එක්කෝ මුන්ට ඇත්තටම guilty feeling එකක් ඇති තමන් විතරක් ආත්මාර්ථකාමීව බේරිලා ආපු එක ගැන. ඒක වහගන්න වෙන්න පුළුවන් මේ විදිහේ පොර ටෝක්ස් දෙන්නේ. මම දන්නා හුඟක් එවුන් ඉස්කොලේදිවත් කිසිම විෂය බාහිර හෝ සාමාජීය වැඩවලට ආපු නැති පොතේම ඇලිලා exam ගොඩදාගන්න දඟලපු set එකක්.

    මේ වගේ එවුන් මම මගේ FB එකෙන් block කරන්න පටන් ගත්තා . උඹලා හිතන්න එපා මම උන් ගැන jealous කියලා. ඇත්තටම මට වෘත්තීය සුදුසුකම් තියනවා වගේම සාපේක්ෂව ස්ථාවර වෙලා ඉන්න පුළුවන් හොඳ ආදායමක් තියනවා. දේශපාලකයෝ අපේ බදු සල්ලි හොරකම් කරන බව දැනගෙනත් අපි රජයට බදු ගෙවන්නේ මෝඩකමට නෙමේ. මේකෙන් සුළු කොටසක් හරි නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට, සමාජ සුබසාධනයට යෙදවෙන නිසා.

    ඔය Europe වල ඉන්න ගොඩක් එවුන්ව මචං සුද්දෝ ඇත්තටම ගණන් ගන්නේ නැහැ. brown skin එකට discrimination හරියට වෙනවා. බලපල්ලා ලංකාවේ එවුන්ගේ parties වල සුද්දෝ ඉන්නවද කියලා. හිටියොත් එකයි දෙන්නයි. මුන් පෙන්නන්නේ අපි සුපිරි සැප විඳිනවා උඹලා අපරාදේ ලංකාවට වෙලා දුක් විඳිනවා. ඒ නිසා රට හදපල්ලා . අපි දෙන්නම් advice. ඒ විදිහට කරපල්ලා වගේ. උන් කියනවා අපිත් කවදා හරි මැරෙන්න එන්නේ ලංකාවට, මිනිය වලලන්නේ ලංකාවේ කියලා. උන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උන්ගේ ඇටකටු වලදාන්න තියන සොහොනක් කියලද දන්නේ නැහැ.

    sorry මචං මට හිතේ තියන වේදනාවට මේක ලිව්වේ. මගේ වයිෆුත් හැමදාම කෙඳිරි ගානවා ලංකාවෙන් යමු යමු කියලා. ඇත්තටම මට යන්න බැරි කමකුත් නැහැ. ඒත් බං අපේ රටේ අපිට තියන සැලකිල්ල වෙනත් රටකින් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. එකයි ඇත්ත.

    මේ වගේ රට හදන්න පිටරට ඉඳන් අපිට උපදෙස් දෙන එවුන් ගැන උඹලට මොනවද හිතෙන්නේ.

    Oppoo ow machan mageth FB eke inwa kipa denek.. Un ge post dekkama un tama me rata karanne wage advice denne.. unta pissu ban.. tama tama nena pamanin danna de ni ban un danne.. mama unta anukampa kara.. terumak ne kata karala.. Un apita wada me rata gena danwa unanduini kiyala hitala inwa :D
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    100%
    :yes::yes: