පිටරට ඉඳන් phone එකක් එවද්දී
මචන්,
මගේ මාම කෙනෙක් මට Samsung S3 එකක් එවන්න හදනවා රට ඉඳන්. ඒක ලංකාවට එද්දී මම Tax ගෙවන්නත් ඕනෙද?
මචන්,
මගේ මාම කෙනෙක් මට Samsung S3 එකක් එවන්න හදනවා රට ඉඳන්. ඒක ලංකාවට එද්දී මම Tax ගෙවන්නත් ඕනෙද?
gift widihata ewanawanam tax wadinne ne neda machan? or ena friend kenek athe ewanna kiyapan..
T shirt ekaka othala ewanna kiyapan. Detain wunoth gewanna wenawa hebei
gift widihata ewwath phone ekak kiyala danagaththa gamaan gewanna wenawa. ara kiwwath wage adumaka othala ewanna kiyapan.
oya country lock anan manan harida kiyala ewanna kiyapan. naththan ithin yathura nathi wechcha safe ekak wage thama
ආ මචං අර උබලගේ මාමද එවන්නේ.. මටත් එකක් එවන්න කියපන්කො.
