පිටරට එවුන් මෙහෙ ඇවිල්ලා කරන business 🔴

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    උබ කියන්නෙ රුසියන් කාරයොයි, ඊශ්‍රායල් බල්ලො ටිකයි ඇදල එළියට දාන්න කියලද? 😂

    හා මං එහෙම කොරන්න කියන්නං. උබ බංකොළොත් පොන්නප්පුලාට කියපන් එහෙනං දිවුරුම් දෙන්න ඇඳුම් එහෙම ලෑස්ති කොරගන්න ලපයා අපේ ගැටේට අහු උනා කියලා. 🤣
    හා මං එහෙම කොරන්න කියන්නං.. :lol: uba mokekda ban.. Lapayage lollo ube fuket ariy owa kiyanna giyot..

    උබ කියන්නෙ රුසියන් කාරයොයි, ඊශ්‍රායල් බල්ලො ටිකයි ඇදල එළියට දාන්න කියලද? 😂 -- tourist visa walin awot oka karana legally barida?
     
    • Haha
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.
    ඔය තමා ජාත්යන්තරය වෙලදාමේ පංගුව අනුර හැම වෙලාවෙම කියන්නේ
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අපේ පැත්තේ සුද්දෝ
    ලොන්ඩරි සර්විස් කරනවා,
    ට්‍රාන්ස්පෝරට් කරනවා,
    සූදු කරනවා,
    හොටෙල්, විලා කරනවා
    යෝගා කරනවා
    අහ් තව එකෙක් හිටියා අයිස් ක්‍රීම් විකුණන එකෙක් හැබැයි ලගදි වූ දැක්කේ නෑ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,861
    13,718
    113
    🤍
    අපේ පැත්තේ සුද්දෝ
    ලොන්ඩරි සර්විස් කරනවා,
    ට්‍රාන්ස්පෝරට් කරනවා,
    සූදු කරනවා,
    හොටෙල්, විලා කරනවා
    යෝගා කරනවා
    අහ් තව එකෙක් හිටියා අයිස් ක්‍රීම් විකුණන එකෙක් හැබැයි ලගදි වූ දැක්කේ නෑ
    walle da?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ඔය දෙක ලංකාවේ ඇවිත් පිට රට උන් කරන ලොකුම business දෙකක්
    ලංකාවේ උන්ගෙන් අරන් ලංකාවේ උන්ටම විකුණලා හම්බ කරන පිට රට උන්

    images
    images


    images
    mewanam bn registered ewane. ohoma newei. kole wahala gahana ewa oni taram. lankawe ungema nam walata reg karala e pitin duwana ewath tiyenawa ithin. :baffled:

    online business nam godak ehemai. tawa tourism side ekenam ganna deyak nehe. ungema community walin run wenawa lassanata.
    Binance ekenma lassanata USDT karanawa Rs tika eeta passe,.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    අපේ පැත්තේ සුද්දෝ
    ලොන්ඩරි සර්විස් කරනවා,
    ට්‍රාන්ස්පෝරට් කරනවා,
    සූදු කරනවා,
    හොටෙල්, විලා කරනවා
    යෝගා කරනවා
    අහ් තව එකෙක් හිටියා අයිස් ක්‍රීම් විකුණන එකෙක් හැබැයි ලගදි වූ දැක්කේ නෑ
    පික්මි දුවන අපේම සිංහල උන්ට සද්දේ දානවා වගේ ඕවා කරන සුද්දොන්ට සද්දේ දාන්නේ නැත්තේ මොකද බන් ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පික්මි දුවන අපේම සිංහල උන්ට සද්දේ දානවා වගේ ඕවා කරන සුද්දොන්ට සද්දේ දාන්නේ නැත්තේ මොකද බන් ?
    උන්ට support කරන්නේ ලංකාවෙම ඉන්න ගෝතයෝනේ. ඒකයි.