පිටරට එවුන් මෙහෙ ඇවිල්ලා කරන business 🔴

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    වෙන රටවල් වලින් මෙහෙට ඇවිල්ලා එක එක එවුන් අටවගත්ත business වල advertisements Social media වල සෑහෙන්න මේ දවස් වල යනවා.
    පේන විදියට මේවා මෙහෙ register වුන ඒවත් නෙවෙයි.
    ගොඩක්ම වැලිගම පැත්තෙ තමයි මේ වැඩේ වෙන්නේ. මේවා හරියට හොයලා බලලා regulate කරන්න කවුරුත් action එකක් ගන්නේ නැත්තෙ අයි බං?
    අපි විතරද හරියට tax vat ගෙවන්න ඕනේ. හරිම උප්තක්නේ මේක.
     
    • Like
    Reactions: eksudda and snm1990

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,541
    113
    35
    Spain
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා දැන්. ඒ නිසා බල කරපල්ලා.
    උඹට අමතක වුනා සිලි බය්යා කියන්නයි පොන්නප්පු කියන්නයි. එකත් කියල ඕක එඩිට් කරපං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    වෙන රටවල් වලින් මෙහෙට ඇවිල්ලා එක එක එවුන් අටවගත්ත business වල advertisements Social media වල සෑහෙන්න මේ දවස් වල යනවා.
    පේන විදියට මේවා මෙහෙ register වුන ඒවත් නෙවෙයි.
    ගොඩක්ම වැලිගම පැත්තෙ තමයි මේ වැඩේ වෙන්නේ. මේවා හරියට හොයලා බලලා regulate කරන්න කවුරුත් action එකක් ගන්නේ නැත්තෙ අයි බං?
    අපි විතරද හරියට tax vat ගෙවන්න ඕනේ. හරිම උප්තක්නේ මේක.
    ඕවා රෙගියුලේට් කරන්න ගිහිල්ලා අන්තිමට වෙන්නෙ උන් හිලක් හොයාගෙන පනිනවා. ජෙනියුන් ගැටගහගෙන බිස්නස් කරන එකාට තවත් කෙල වෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.
    සිස්ටම් wenas karanna neh oi lapaya genawe.. Lapayata chandet dila fukat denna kiyalaneh uba oya sinhalen liyala tiyenne chande dipu unta..
     
    කොච්චර උනත් රෙසිඩන්ට් සහ PR ගන්න අමාරුම රටක් ලංකාව කියන්නෙ> ඒ අතින් හෙළ ගැම්ම තියෙනවා
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    සමහර එවුන් මෙහෙ hostels වල guest house වල නතර වෙලා consulting services කරනවා. උන්ට තියෙන්නේ websites විතරයි. එ වගේ එවුන්ව අල්ලන්න ලංකාවේ තියන නිති මදි නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    උඹට අමතක වුනා සිලි බය්යා කියන්නයි පොන්නප්පු කියන්නයි. එකත් කියල ඕක එඩිට් කරපං

    නෑ අමතක උනේ නෑ. මේ කියල තියෙන්නෙ උන් ගැන තමයි 👇🏻😂

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.

    අනුර මුකුත් නොකරන්නේ ඔය බය නිසා තමයි.
    පක්ෂය සහ බලය රැක ගැනීම එක වෙලා.
    කිසිම පනතක් නීතියක් හදන්නේ නැති ආණ්ඩුවක්.
     
    • Like
    Reactions: jennt

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    සිස්ටම් wenas karanna neh oi lapaya genawe.. Lapayata chandet dila fukat denna kiyalaneh uba oya sinhalen liyala tiyenne chande dipu unta..

    සිස්ටම් වෙනස් කරනවා අපිට නං පේනවා. ඒ හොඳටම ඇති දැනට. ✌️😎 ඊට වඩා කරන්න ගිහින් කෙළෝගන්න කියලනේ මේ කියන්නෙ. ෆේල් පොන්නප්පුලගෙ ආණ්ඩු පෙරළන බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඒව කරන එකක් නෑ. 😂

    රට ඇතුළෙන් විරෝධයක් හදපල්ලා කිව්වෙ ඒකයි. ඒකවත් ඉස්සරහට දාලා කරන්න පුලුවන් වේවිද බලන්න. ඕව මුල ඉඳන්ම නවත්තන්න ඕන දේවල්. කාලකණ්ණි, බංකොළොත්, හොර, ෆේල් පගයොන්ට රටවල් දීලා නියපොත්තෙන් කඩන්න තිබුණ එක පොරවෙන් වත් කපන්න අමාරු තැනකට ගෙනත් තියෙන්නෙ. ඒකට මේ ආණ්ඩුව පලි නෑ.

    දැන් ඒව කරන්න වෙන්නෙ හෙමින්. ඒකට කරන්න දෙයක් නෑ. ඒකට තරහ උන් ගිහින් මෙච්චර කල් ආණ්ඩු කරපු ෆේල් පොන්නප්පුලව මරල දාපල්ලා. උන්ව මරල කෑවත් මදි 😎
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,005
    2,143
    113
    chatura_CN brah, why don't you raise awareness of this issue, in the Law making Parliament, via your local MP..?

    ~ I see, you rather wait for someone else to do the same ~
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    සිස්ටම් වෙනස් කරනවා අපිට නං පේනවා. ඒ හොඳටම ඇති දැනට. ✌️😎 ඊට වඩා කරන්න ගිහින් කෙළෝගන්න කියලනේ මේ කියන්නෙ. ෆේල් පොන්නප්පුලගෙ ආණ්ඩු පෙරළන බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඒව කරන එකක් නෑ. 😂

    රට ඇතුළෙන් විරෝධයක් හදපල්ලා කිව්වෙ ඒකයි. ඒකවත් ඉස්සරහට දාලා කරන්න පුලුවන් වේවිද බලන්න. ඕව මුල ඉඳන්ම නවත්තන්න ඕන දේවල්. කාලකණ්ණි, බංකොළොත්, හොර, ෆේල් පගයොන්ට රටවල් දීලා නියපොත්තෙන් කඩන්න තිබුණ එක පොරවෙන් වත් කපන්න අමාරු තැනකට ගෙනත් තියෙන්නෙ. ඒකට මේ ආණ්ඩුව පලි නෑ.
    ඕව මුල ඉඳන්ම නවත්තන්න ඕන දේවල්. :yes: tama echchara kal giye na ban.. nawattanna puluwan ona nam..

    podi deyak wat karaganna bari lapaya karai kiyala hopes tiya gena wedak na..

    පොන්නප්පුලගෙ ආණ්ඩු wedak na.. un gena minissunta kohomat hopes na..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.
    ඇ හුත්තිගේ පුතෝ අපිද දැන් නඩු දාන්න ඔනේ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    කට්ටිය එකතු වෙලා ඕවට නඩු දාපන්, උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට බල කරපල්ලා. හරි වීස නැතුව ඕව කරන්න ඉඩ දෙන එකත් වැරදියි.

    කාලකණ්ණි බංකොළොත් පගයොන්ට රටවල් දීලා හදාගත්ත සිස්ටම් එකනේ. ඕව දැන් නිකන්ම නවත්තන්න ගියොත් ආණ්ඩුවට වෙන ප්‍රශ්න එනවා මට හිතෙන විදියට. ඒ නිසා බල කරපල්ලා.
    rate janathawata TAX gahanna hoya hoya gewal asse ringana lapa kotage anduwe unta / owa hoyanna minissu oththu denna ona / minissu nadu danna ona

    ane paleyan pako yanna!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඕව මුල ඉඳන්ම නවත්තන්න ඕන දේවල්. :yes: tama echchara kal giye na ban.. nawattanna puluwan ona nam..

    podi deyak wat karaganna bari lapaya karai kiyala hopes tiya gena wedak na..

    පොන්නප්පුලගෙ ආණ්ඩු wedak na.. un gena minissunta kohomat hopes na..

    උබ කියන්නෙ රුසියන් කාරයොයි, ඊශ්‍රායල් බල්ලො ටිකයි ඇදල එළියට දාන්න කියලද? 😂

    හා මං එහෙම කොරන්න කියන්නං. උබ බංකොළොත් පොන්නප්පුලාට කියපන් එහෙනං දිවුරුම් දෙන්න ඇඳුම් එහෙම ලෑස්ති කොරගන්න ලපයා අපේ ගැටේට අහු උනා කියලා. 🤣
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    ඔය දෙක ලංකාවේ ඇවිත් පිට රට උන් කරන ලොකුම business දෙකක්
    ලංකාවේ උන්ගෙන් අරන් ලංකාවේ උන්ටම විකුණලා හම්බ කරන පිට රට උන්

    images
    images

    images