පිටරට කෙල්ලෙක් බදින්න​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    kohomada bn kellagei kollagei ammala thaaththala ktha krene?eylta kadda barinm?

    ඉන්දියන් එකට නම් සිංහල පුළුවන්. ඒ නිසා අවුලක් උනේ නැ කිව්වා. හැබැයි එයාලගේ අම්මලට සිංහල බෑ. කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ.
    චීන එකත් කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. හැබැයි චීන කෙල්ලගේ අම්මටයි තාත්තටත්‍යි වැඩිය කඩ්ඩ බැහැලු.

    ඉන්දියන් එකී නම් අවුලක්ම නෑ. චීන එක තමයි මරු කෑල්ල​. අපේ යාලුවෙක්ම තමයි වෙඩින් ෆොටෝ ග්‍රැෆි කරේ. ඇල්බම් එක හදන්න ෆොටෝ ටික තෝරන්න අපි එහෙ ගියා. චීන කෙල්ල සුප් එකක් හදල දුන්නා. අමුතු සුවදක් ආවේ. රසකුත් තිබ්බ නිසා බීලා දැම්මා. නයි බිස්තර දාලා හැදුවද කියලා පස්සේ මතක් උනා.:sorry::sorry: ඒ විද්දි බීලා ඉවරයි :sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    parana thread eka mokakda?

    බලන්න අරන පොඩි එකෙක් ඇවටාර් එකෙ ඉන්න කෙනා දාලා තිබ්බෙ.....චතුර වගෙ නමක් තමා එයාටත් තියෙන්නෙ.....සවර්මා 1 එහෙම පට්ට කමෙන්ට් ටිකක් දාලා තිබ්බා....මාත් මේ කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් උනෙ එයාගෙ කමෙන්ට් බලන්න ඔනි නිසා...අද හෙටම එයා එවි.....