නැගෙනහිර යුරෝපේ ගොඩක් රටවල සෑහෙන ප්‍රශ්න තිබුණත්, පෝලන්තය වගේ රටක ලඳුන්ගේ සුරූපී බවේ කිසිම අඩුවක් නෑ. ඒ වගේම තමයි දැන උගත් කමත් තියෙනවා. හැබැයි එකක්. පෝලන්තේ වගේ රටකින් ගෑණු ළමයෙක් හොයනකොට කොල්ලා ජෙන්ටාද නැද්ද කියන එක සෑහෙන්න වැදගත් වෙනවා. මහත්මා ගතිය අගය කිරීම සාම්පර්දායිකවම පෝලන්ත කාන්තාවන් ගේන දෙයක්. අනික් එක ඉතින් පොඩ්ඩක් දැන උගත් වෙන්නත් ඕන. මොකද මේ රටවල කාන්තාවෝ ඒ අතින් ඉදිරියෙන් ඉන්නවා. මේ ටික ගොඩ නම් ඉතින් උත්සාහ කරලා බලන එක වරදක් නෑ. තව එකක්, ඔබේ පෝලන්ත පෙම්වතිය යාලුවෝ එක්ක සෙට් වෙන වෙලාවට ඔබත් එතන ඉන්නව නං, ආචාර ශීලී විදිය තමයි ඒ යාලුවන්ටත් කිස් එකක් දෙන එක!
ඉන්නව නම් එකක් මට සෙට් කරපන්. චීන කෙල්ලෙක් නම් එපා. මට ඒකිට කන්න ගැරඩි නයි අල්ලන්න වෙයි![]()

china keli patta ban,love karanna hithenawa ekak ekka katha karama.mata eka parak bus ekedi kellak set wuna,man place ekakata yana root eka ahuwa.eki gedara gihin map ekak edala mata ewwa kiyapanko,mage number eka aran gihin.pattama hodai,mathak weddith lobai 

![]()

මෙහෙන් මොන හාල් කෑල්ලක්වත් සෙට් වෙන්නැති එකේ උන් සෙට් වෙයිද බං.
Mail order type un apo epa mama danna ekekta kela una. un gold diggers. salli thinakan innawa. kela una eka lankawe ekekuth newi. shinhalu nam depala hitan wikunanna wei

china keli patta ban,love karanna hithenawa ekak ekka katha karama.mata eka parak bus ekedi kellak set wuna,man place ekakata yana root eka ahuwa.eki gedara gihin map ekak edala mata ewwa kiyapanko,mage number eka aran gihin.pattama hodai,mathak weddith lobai
![]()

අනිවා මචං, අත්දැකීමෙන් කියන්නේ chinaකෙල්ලො අවන්කවම පට්ට කරුණාවන්තයි
මට කියනව දවසක්, උන්ගේ රටේ කඩ වල බඩු විකුනන්නේ ගෑනු අයලු, කඩ 100ක් තිබ්බොත් 98කම වෙලදාම් කරන්නේ ගැනු අයලු, මේකිට ලංකාවට ආවම හරිම පුදුමයිලු ඔක්කොම වගේ වෙලදාම් කරන්නේ පිරිමි අයලු, ඒක හරිම lovelyලු
ඒක අහල මට පුදුමයි
අපේ තාත්තා හවස මල් වලට වතුර දානව බලන් ඉදල කියනව හරිම lovely සීන් එකක්ලු චීනේ පිරිමි ඒවා කරන්නේ නෑ ලු අමාරු වැඩ ඔක්කොම බාරදීලා තියෙන්නේ ගැනුන්ටලු, හරිම කැමැත්තක් ඇති වෙනවලු මෙහෙම settle වෙන්න ලංකාවේ කොල්ලො හැමෝම මේ වගේ lovely ද අහනව
(මම කිවුව ඔවු කියල
) ඒ කෙල්ල කියනව එයා පාරේ walkකරද්දී එයාට තෙරුනාලු ලංකාවේ කොල්ලො හරිම forward persanalityඑකක් ලු තියෙන්නේ, දෙතුන් පාරක්ම direcඇගේ ගෑවූනාලු ඒක හරි වෙනස් experienceඑකක් ලු උන්ගේ රටේ කොල්ලො හරිම backwordලු කෙල්ලෙක් එක්ක communicateකරද්දී, මං ඇහුව ඇයි එහෙම කියන්නෙ මොකක්ද meanකලේ කියල, ඒකි කියනවා චීන කොල්ලො කෙල්ලොන්ගේ ඇගේ වදින්න එන්නෙ නෑ ඉක්මනට sideවෙලා space එක දෙනව කිවුව butඔයාල ලග ඔහොම මෙහෙම(ඒකි මගේ ලගටම ඇවිත් හිටගෙන කියනව) හිටියත් ඔයාටත් පොඩ්ඩක්වත් shyනෑ කියල හිනා වෙනවා
(ඇත්තටම බන් අපිට එහෙම කිසි අවුලක් නෑ නේ කෙල්ලෙක් ලග ඉන්නව කියල, උන්ගේ කතාවෙන් තේරෙන්නේ චීන කොල්ලො ගොඩක් පැති වලින් අවුල් කියල
)
තව කියනවා උන් කොල්ලෙක්ව selectකරගනිද්දී ගොඩක් දේවල් බලනව කිවුව, අපේ තාත්තගෙ බඩ පෙන්නල කියනව ඒ වගේ ලොකු ඉස්සරහට ආපු බඩක් ඔයාටත් තිබුනනම් කවදාවත් චීන කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ කිවුවා
එතකොට මම කිවුව sri lankan girlsලනම් කැමති උස කොල්ලොන්ට එයාල බඩ ගැන ලොකුවට care කරන්නේ නෑ කියල, අහා තව එකක් කිවුවා චීන කොල්ලො ඒ කෙල්ලො එක්ක shoppingයද්දී කෙල්ලගේ handbagඑක අරන් යන්නේ කොල්ලලු 
හැබැයි ලංකාවේ couplesල දැක්කලු කුඩේ අල්ලන් යන්නෙත් කෙල්ලලු ඒකට උන් කැමති නෑ
මගෙන් අහනව ඔයත් gfගෙ bag එක අරන් shoppingකරන්න යන්නෙ නැත්ද කියල
මම හපෝ නෑ කියද්දී උන් confused වෙලා ඒ ඇයි අහනව? මම කිවුවා ලංකාවේ කෙල්ලො එහෙම බෑග් උස්සන් යන කොල්ලොන්ට කැමති නෑ කියල
තව ලස්සන ලස්සන කතා ගොඩක් කිවුවා ඒ චීන අක්කල ටික
උන්ගේ කතාවෙන්ම තේරෙනවා ලංකාවේ කොල්ලොන්ට කොච්චර උන් කැමතිද කියල, මොකද චීන කොල්ලොත් එක්ක බලද්දී අපේ එවුන්ගෙ personalityඑකට උන් හරි කැමති
හරිම ෂෝක් බන් චීන කෙල්ලො, අපේ ගොරකියෝ වගේ පිත්තම නළලෙ තියන් කතා කරන්නෙ නෑ, england/ukraine/australia/india කෙල්ලො ඕනතරම් කතාකරල තියෙනවා, හැබැයි චීන කෙල්ලො ලග තියෙන තරම් ලැදියාවක් අනිත් රටවල කෙල්ලොන්ගෙන් දැනිල නෑ