බම්පි
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala May 20, 2019 #22 Mohowk said: kohomada bn kellagei kollagei ammala thaaththala ktha krene?eylta kadda barinm? Click to expand... ඉන්දියන් එකට නම් සිංහල පුළුවන්. ඒ නිසා අවුලක් උනේ නැ කිව්වා. හැබැයි එයාලගේ අම්මලට සිංහල බෑ. කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. චීන එකත් කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. හැබැයි චීන කෙල්ලගේ අම්මටයි තාත්තටත්යි වැඩිය කඩ්ඩ බැහැලු. ඉන්දියන් එකී නම් අවුලක්ම නෑ. චීන එක තමයි මරු කෑල්ල. අපේ යාලුවෙක්ම තමයි වෙඩින් ෆොටෝ ග්රැෆි කරේ. ඇල්බම් එක හදන්න ෆොටෝ ටික තෝරන්න අපි එහෙ ගියා. චීන කෙල්ල සුප් එකක් හදල දුන්නා. අමුතු සුවදක් ආවේ. රසකුත් තිබ්බ නිසා බීලා දැම්මා. නයි බිස්තර දාලා හැදුවද කියලා පස්සේ මතක් උනා. ඒ විද්දි බීලා ඉවරයි
Mohowk said: kohomada bn kellagei kollagei ammala thaaththala ktha krene?eylta kadda barinm? Click to expand... ඉන්දියන් එකට නම් සිංහල පුළුවන්. ඒ නිසා අවුලක් උනේ නැ කිව්වා. හැබැයි එයාලගේ අම්මලට සිංහල බෑ. කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. චීන එකත් කඩ්ඩෙන් කතා කරගෙන තිබුනේ. හැබැයි චීන කෙල්ලගේ අම්මටයි තාත්තටත්යි වැඩිය කඩ්ඩ බැහැලු. ඉන්දියන් එකී නම් අවුලක්ම නෑ. චීන එක තමයි මරු කෑල්ල. අපේ යාලුවෙක්ම තමයි වෙඩින් ෆොටෝ ග්රැෆි කරේ. ඇල්බම් එක හදන්න ෆොටෝ ටික තෝරන්න අපි එහෙ ගියා. චීන කෙල්ල සුප් එකක් හදල දුන්නා. අමුතු සුවදක් ආවේ. රසකුත් තිබ්බ නිසා බීලා දැම්මා. නයි බිස්තර දාලා හැදුවද කියලා පස්සේ මතක් උනා. ඒ විද්දි බීලා ඉවරයි
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 20, 2019 #23 mama nm hithanne eka hodai bn
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ May 20, 2019 #25 chathuranirmal said: parana thread eka mokakda? Click to expand... බලන්න අරන පොඩි එකෙක් ඇවටාර් එකෙ ඉන්න කෙනා දාලා තිබ්බෙ.....චතුර වගෙ නමක් තමා එයාටත් තියෙන්නෙ.....සවර්මා 1 එහෙම පට්ට කමෙන්ට් ටිකක් දාලා තිබ්බා....මාත් මේ කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්රයිබ් උනෙ එයාගෙ කමෙන්ට් බලන්න ඔනි නිසා...අද හෙටම එයා එවි.....
chathuranirmal said: parana thread eka mokakda? Click to expand... බලන්න අරන පොඩි එකෙක් ඇවටාර් එකෙ ඉන්න කෙනා දාලා තිබ්බෙ.....චතුර වගෙ නමක් තමා එයාටත් තියෙන්නෙ.....සවර්මා 1 එහෙම පට්ට කමෙන්ට් ටිකක් දාලා තිබ්බා....මාත් මේ කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්රයිබ් උනෙ එයාගෙ කමෙන්ට් බලන්න ඔනි නිසා...අද හෙටම එයා එවි.....
idhasitha Well-known member Nov 3, 2008 3,497 694 113 NaughtyAmerica May 20, 2019 #26 meh unta wadiyanam hodai ban un kohomat kohomahari badaganin rata kallak