පිටරට ගියපු අයගෙන් උදවුවක් ?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    පිටරට ගියපු අයගෙන් උදවුවක් ?

    මච්න්,

    මට wife එක්ක පිට රටක tour එකක් යන්න ආසයි... ඒත් මීත කලින් ගිහින් නෑ... මට දෑන ගන්න ඕනේ... කොහොමද visa ගන්නේ... කොහාටද යන්න ඕනේ.... air tickets බුකින් කරන්නේ කොහොමද? Travel plan එක කොහොමද හදා ගන්නේ....

    මම හිතා ගෙන ඉන්නේ.... laos, philiphines, thailands, indonisia වගේ asian countries වලට.

    එලකිරි මච්න්ලා... මොකක් ද ඔයලගේ අදහස ?

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳම දේ පැකේජ් විදියට තියෙන කෙනෙක්ගෙන් අරන් යන්න මුලින් යද්දි. ටිකක් ගණන් වැඩි වුනාටකිසි කරදරයක් නෑ හොඳ කෙනෙක්ගෙන් ගත්තම. දෙවනි තුන්වෙනි පාර යනව නම් තනියෙන් විස්තර හොයාගෙන හොටෙල් එහෙම බුක් කරලා යන්න. එතකොට තමන්ටකැමති කැමති දිහාවල් වල ගියෑකි.
     
    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    හොඳම දේ පැකේජ් විදියට තියෙන කෙනෙක්ගෙන් අරන් යන්න මුලින් යද්දි. ටිකක් ගණන් වැඩි වුනාටකිසි කරදරයක් නෑ හොඳ කෙනෙක්ගෙන් ගත්තම. දෙවනි තුන්වෙනි පාර යනව නම් තනියෙන් විස්තර හොයාගෙන හොටෙල් එහෙම බුක් කරලා යන්න. එතකොට තමන්ටකැමති කැමති දිහාවල් වල ගියෑකි.
    thankx macn...... owu eka kookatath hodai...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede