Lankawe wage leaders path kara ganna ehe unta molayak naneඔය සීන් එක හැම රටකම වගේ තියෙනවා බන්.
ඔසී වල නෙවෙයි ඩුබායි වලත් දැන් ජීවත් වෙන එක නම් හිතන තරම් ලේසී නෑ බන්.
මාසෙට පට්ට වියදමක් දැන් හැමදේකටම යන්නේ. ඉස්සර වගේ නෙවෙයි![]()
Living cost wedi kiyala kiyanne.මොන බොරුද මේ පොන්නයගේ.යකෝ ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා.ඔය රටවල කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වුනාට ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් බලන්න කියපන්.පඩි බලන්න කියපන්.පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන් රටවල්. පේන්නේ නැද්ද මෙහෙ රාජය අංශයේ බැල්ලිගේ පුතාලා කරන වැඩ මිනිස්සු කෝච්චි වලින් වැටිලා මැරෙන්නේ.මුන්ව ගෙනිහින් දාන්න ඕ අ ජපානෙට අවුරුද්දක් විතර ට්රේන් කරන්න කාලකන්නි.
atthe kiwwa ada nam. care giver ? to whom ? for disabled and elders main responsibility = kakka , chu addima = kochara hewwath waddakda yako gu adala. wena jobak hoya ganin. ohe ona tharam animal husbandry thiyanawa.Mona boruda ban
Man me sape inne NZ wala caregiver job ekak karan
Mahansi wenna one thama. Eth wena mahansiye hatiyata manussayek wage jeewath wenna puluwan

ko @SLK_sri waren gu adina hati kiyandaatthe kiwwa ada nam. care giver ? to whom ? for disabled and elders main responsibility = kakka , chu addima = kochara hewwath waddakda yako gu adala. wena jobak hoya ganin. ohe ona tharam animal husbandry thiyanawa.
මාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා.මොන බොරුද මේ පොන්නයගේ.යකෝ ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා.ඔය රටවල කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වුනාට ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් බලන්න කියපන්.පඩි බලන්න කියපන්.පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන් රටවල්. පේන්නේ නැද්ද මෙහෙ රාජය අංශයේ බැල්ලිගේ පුතාලා කරන වැඩ මිනිස්සු කෝච්චි වලින් වැටිලා මැරෙන්නේ.මුන්ව ගෙනිහින් දාන්න ඕ අ ජපානෙට අවුරුද්දක් විතර ට්රේන් කරන්න කාලකන්නි.

Itinමාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා.![]()
උඹව කොනිත්තන්න ඉතිං නෝන ඉන්නවනෙමෙහෙ මැරිලද , ජීවත් වෙනවද කියන එකත් සුවර් නැ
මන් හිටි ගමන් කොනිත්තගෙන බලනව ඉන්නවද , මැරිලද, හීනයක්ද කියල![]()
මාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා.![]()

නැට්ට පස්සෙ දුවන්නෙ නැද්ද දැන්මෙහෙ මැරිලද , ජීවත් වෙනවද කියන එකත් සුවර් නැ
මන් හිටි ගමන් කොනිත්තගෙන බලනව ඉන්නවද , මැරිලද, හීනයක්ද කියල![]()