පිටරට ගිය ලංකාවේ උන් අඬ අඬ ලු ඉන්නේ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පොරගෙ ජීවන තත්වය එක්ක රට ඉන්න අය ගෙවන ජිවිතය කට්ටක් වගෙ පෙනෙනවා ඇති.
     
    • Like
    Reactions: KrishanL89

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මොන බොරුද මේ පොන්නයගේ.යකෝ ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා.ඔය රටවල කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වුනාට ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් බලන්න කියපන්.පඩි බලන්න කියපන්.පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන් රටවල්. පේන්නේ නැද්ද මෙහෙ රාජය අංශයේ බැල්ලිගේ පුතාලා කරන වැඩ මිනිස්සු කෝච්චි වලින් වැටිලා මැරෙන්නේ.මුන්ව ගෙනිහින් දාන්න ඕ අ ජපානෙට අවුරුද්දක් විතර ට්‍රේන් කරන්න කාලකන්නි.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔය සීන් එක හැම රටකම වගේ තියෙනවා බන්.
    ඔසී වල නෙවෙයි ඩුබායි වලත් දැන් ජීවත් වෙන එක නම් හිතන තරම් ලේසී නෑ බන්.
    මාසෙට පට්ට වියදමක් දැන් හැමදේකටම යන්නේ. ඉස්සර වගේ නෙවෙයි :baffled:
    Lankawe wage leaders path kara ganna ehe unta molayak nane

    මොන බොරුද මේ පොන්නයගේ.යකෝ ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා.ඔය රටවල කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වුනාට ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් බලන්න කියපන්.පඩි බලන්න කියපන්.පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන් රටවල්. පේන්නේ නැද්ද මෙහෙ රාජය අංශයේ බැල්ලිගේ පුතාලා කරන වැඩ මිනිස්සු කෝච්චි වලින් වැටිලා මැරෙන්නේ.මුන්ව ගෙනිහින් දාන්න ඕ අ ජපානෙට අවුරුද්දක් විතර ට්‍රේන් කරන්න කාලකන්නි.
    Living cost wedi kiyala kiyanne.
    ------ Post added on Jul 11, 2024 at 8:02 PM
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මොන ජොබ් එක කරත් මාසෙට හම්බ කරන්නෙ ඩොලර් 3000 ද 10000 ද 30000 ද කියල අදාල නෑ සල්ලි ටික මැනේජ් කරගන්න බැරි නම්/ කරන්නෙ නැත්තම් කවුරු උනත් ලොස් තමා ක්ලීනර් ද දොස්තරද MD කෙනෙක් ද කියල අදාල නෑ...

    බුවාගෙ නෑයො ගැන දුකයි...
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    Mona boruda ban
    Man me sape inne NZ wala caregiver job ekak karan
    Mahansi wenna one thama. Eth wena mahansiye hatiyata manussayek wage jeewath wenna puluwan
    atthe kiwwa ada nam. care giver ? to whom ? for disabled and elders main responsibility = kakka , chu addima = kochara hewwath waddakda yako gu adala. wena jobak hoya ganin. ohe ona tharam animal husbandry thiyanawa.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මේක ඉතින් සාපේක්ශයි ලංකාවේදි සැප නැතුව කටු කාපු එකෙක්ට මෙහෙ මාර සැපයි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Sam Walton

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    atthe kiwwa ada nam. care giver ? to whom ? for disabled and elders main responsibility = kakka , chu addima = kochara hewwath waddakda yako gu adala. wena jobak hoya ganin. ohe ona tharam animal husbandry thiyanawa.
    ko @SLK_sri waren gu adina hati kiyanda
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොන බොරුද මේ පොන්නයගේ.යකෝ ස්ටුඩන්ට් යන එකෙක්වත් ඔහොම දුක් විදින්නේ නෑ උන් කෝස් ෆීසුත් ගෙවාගන රෙන්ට් උත් ගෙවාගන වාහන අරන් ගෙදරටත් සල්ලි එවල තමන්ට ඕන එකක් අරන් සැපේ ඉන්නවා.ඔය රටවල කොස්ට් ඔෆ් ලිවින්ග් වැඩි වුනාට ලිවින්ග් ස්ටෑන්ඩර්ඩ්ස් බලන්න කියපන්.පඩි බලන්න කියපන්.පට්ට කොලිටි ලයිෆ් එකක් ගන්න පුලුවන් රටවල්. පේන්නේ නැද්ද මෙහෙ රාජය අංශයේ බැල්ලිගේ පුතාලා කරන වැඩ මිනිස්සු කෝච්චි වලින් වැටිලා මැරෙන්නේ.මුන්ව ගෙනිහින් දාන්න ඕ අ ජපානෙට අවුරුද්දක් විතර ට්‍රේන් කරන්න කාලකන්නි.
    මාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා. :yes:
     
    • Like
    Reactions: Sam Walton

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා. :yes:
    Itin🙄.
     
    • Dislike
    Reactions: YelaWolf

    AnuradhaRa

    Well-known member
  • මෙහෙ මැරිලද , ජීවත් වෙනවද කියන එකත් සුවර් නැ

    මන් හිටි ගමන් කොනිත්තගෙන බලනව ඉන්නවද , මැරිලද, හීනයක්ද කියල :eek:
    උඹව කොනිත්තන්න ඉතිං නෝන ඉන්නවනෙ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,278
    15,370
    113
    මාසෙට ලක්ශ 80ක් විතර පඩි ගන්න එකෙක් වෙන රටකට ගියාම ඒ ගෙවන්න වෙන ලයිෆ් එක කට්ටක් තමයි. kishu gomes මාසෙට 80ක් කෝටියක් විතර CEO පඩි හම්බෙනවා. :yes:
    :yes: :yes:

    Meka thamai aththa kathawa. Lankawe luxury life ekak gewapu ekekta pitarataka gihin e wage luxury life ekak gewanna baha. Ethakota epa wenawa.

    Eth lankawe katta kaapu ekekta, rata giyaama meheta wadaa athal.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    okage boru katha bn. owagema thawa podcast ekakata awilla mewagema moda kathawak kiwwa oka.
    skills nathuwa rata yana ayata kela wenna puluwan but skills, experience thiyena ayata first world country ekakata move wena eka lankawata wada godak hariyanawa. first year or two poddak settle wenna chalenges thiyenawa but aniwa ehe life eka much much better than here.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කතාව ඈත්ත.. ලන්කාවේ කියලත් ඔච්චර තමා දෑන්, ගෙයක් හදාගන්න වාහනයක් ගන්න බෑ.. අනුර ආවම ඕවා වෙනස් වෙනවා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    මෙහෙ මැරිලද , ජීවත් වෙනවද කියන එකත් සුවර් නැ

    මන් හිටි ගමන් කොනිත්තගෙන බලනව ඉන්නවද , මැරිලද, හීනයක්ද කියල :eek:
    නැට්ට පස්සෙ දුවන්නෙ නැද්ද දැන්
     
    • Haha
    Reactions: Solo Rider