පිටරට ජිවිත....???

KithMalSelakaN

Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    පිටරට ජිවිත උබල හිතන විදියට

    දුක් බර සැපක්ද?
    සැප බර දුකක්ද?
     
    • Like
    Reactions: Solo Rider

    KithMalSelakaN

    Junior member
  • Feb 9, 2024
    82
    76
    18
    එකම දුක ඉතින් අම්ම අප්පච්චි ලග නැති එක තමයි. ඒ ඇරෙන්න නම් ලංකාව miss වෙන් නෑ.
    Geyak dorak hadagena nidahase naya nathuwa inna puluwanda ban 35 wage wayasa ekekta?
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    25 න් බැඳලා නැතිව ගියොත් ගොඩ
    බැඳලා ළමයි නැතිව ගියත් ටිකක් අමාරුවෙන් ගොඩ
    ගෑණි, ළමයි එක්ක ගියොත් ෆුල් කට්ට
    නාකිවෙලා (40+) ගියොත් සොරි

    මෙහෙ සල්ලිකාරයෙක් (100මිලියන් ) එහෙ entry level එක හොඳයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,684
    113
    පිටරට ජිවිත උබල හිතන විදියට

    දුක් බර සැපක්ද?
    සැප බර දුකක්ද?

    හොඳ ඉන්කම් එකක් තීයෙනවනම් කොහේ හිටියත් සැපයි. පවුලක් පිටින් යනවනම් අනිව දෙන්නම ජොබ් කරන්න ඕනා නැත්තන් ඉතින් ලංකාවෙ lower middle class වගේ තමා ඉන්න වෙන්නෙ.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Geyak dorak hadagena nidahase naya nathuwa inna puluwanda ban 35 wage wayasa ekekta?

    රටද ලංකාවේද.

    රට නම ගෙවල් හදන්න බෑ. එක්කෝ ගන්න ඕනේ නැත්නම් රෙන්ට් තමයි.

    ජොබ් එකක් හම්බුනා කියන්නේ ජීවිතේම ගොඩ වගේ තමයි. එකට white collar ජොබ් ද cleaning ද කියල අදාළ නෑ. දෙගොල්ලොම සමව සැපේ ඉන්නවා මං ඉන්න රටේ නම්.
     
    • Like
    Reactions: War Fighter