අපේ රටට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොද මචන්ලා , ඔයලා ඉන්න රට සහ රැකියාව , ජීව්තේ ගැන මෙහෙ හිටියනම් හොදයි වගේද නැත්තන් රට ගියපු එක ගත්ත හොදිම decision එකද?
ඕක ඉතින් එක එක්කෙනාට වෙනස් බන්.අපේ රටට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොද මචන්ලා , ඔයලා ඉන්න රට සහ රැකියාව , ජීව්තේ ගැන මෙහෙ හිටියනම් හොදයි වගේද නැත්තන් රට ගියපු එක ගත්ත හොදිම decision එකද?
koheda inne oyaඕක ඉතින් එක එක්කෙනාට වෙනස් බන්.
මට නම් කිසිම හැඟීමක් නෑ. සමහර දේවල් හොඳයි. සමහර දේවල් නරකයි.
අපේ රටට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොද මචන්ලා , ඔයලා ඉන්න රට සහ රැකියාව , ජීව්තේ ගැන මෙහෙ හිටියනම් හොදයි වගේද නැත්තන් රට ගියපු එක ගත්ත හොදිම decision එකද?
රට ගියපු එක ගත්ත හොදිම decision එකඅපේ රටට සාපේක්ෂව පිටරට ජීවිතේ කොහොද මචන්ලා , ඔයලා ඉන්න රට සහ රැකියාව , ජීව්තේ ගැන මෙහෙ හිටියනම් හොදයි වගේද නැත්තන් රට ගියපු එක ගත්ත හොදිම decision එකද?
Couldn’t have said it better myselfNo stress
If you want to earn you can earn as much as you can
Buying power is high
Government is giving its maximum to its citizens
Racism is very low with compared to Sri Lanka
English people dont laugh at you for not knowing English
People dont care what you do, look, wear and etc
Man pora jathakaya is not allowed
Every job is treated equally