පිටරට ජොබ්?

XeroxaIn

Member
Oct 3, 2015
23
8
3
මචන්...
මමයි වයිෆුයි පිටරට යන්න ප්ලෑන් කරනව. දැනට Middle East පැත්ත හරි Singapore පැත්ත හරි තමයි බැලුවෙ.

උඹල දන්න ඒජන්සි එකක් මොකක් හරි තියෙනවද ගිහිල්ල හම්බෙලා මේ ගැන කතා කරගන්න?, මං ඉන්නෙ මාළඹේ මචන්.
 
Last edited:

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    ඉස්සල්ල පැත්ත හොයාගනින්. දෙකොන මාරුවෙලා දඟලන්නෙ නැතුව. හරියට රටේ ප්‍රධාන පුරවැසිය වගේ.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඉස්සල්ල පැත්ත හොයාගනින්. දෙකොන මාරුවෙලා දඟලන්නෙ නැතුව. හරියට රටේ ප්‍රධාන පුරවැසිය වගේ.

    පුක පැත්ත වෙන්ටැ මයෙ හිතේ