පිටරට නම්බරයක් ගන්න.
මචන්ලා මට වෙන රටක නම්බරයක් ගන්න ඕනෙ. Sonetel කියන එකෙන් ගන්නයි බැලුවෙ.
www.sonetel.com
ඒක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද?
තව ඒකෙන් කෝල් ගනිද්දි ගන්න එකාට අපේ නොම්බරේද(+94) වැටෙන්නෙ?