පිටරට නම්බරයක් ගන්න.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,820
    113
    පිටරට නම්බරයක් ගන්න.

    මචන්ලා මට වෙන රටක නම්බරයක් ගන්න ඕනෙ. Sonetel කියන එකෙන් ගන්නයි බැලුවෙ.

    www.sonetel.com

    ඒක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද?

    තව ඒකෙන් කෝල් ගනිද්දි ගන්න එකාට අපේ නොම්බරේද(+94) වැටෙන්නෙ?