පිටරට පදිංචිය

පිටරට පදිංචියට ය

  • දිගටම ලංකාවේ ඉන්නවා

    Votes: 73 41.0%
  • පිටරට ස්ථිර පදිංචියට යනවා

    Votes: 105 59.0%

  • Total voters
    178

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
හිතුවට වඩා සැහෙන පිරිසක් රට යන්න හිතාගෙන ඉන්නවනේ :shocked:

ඒකෙන් පෙන්නුම් කරන්නේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන තියෙන කළකිරිමයි මචන්. ඇත්ත තත්වේ තමයි ලංකාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි, ඒක රටේ ප්‍රශ්ණයක් නෙවෙයි, ඒක මිනිස්සු පත් කරලා තියන නායකත්වයේ ප්‍රශ්ණයක්. නූගත්, මෝඩ මිනිස්සු තමයි ලංකාවේ වැඩිහරියක්ම ඉන්නේ උන් ජන්දේ දීලා පත් කරගන්නේ උන් වගේම නායකයන් කොටසක් තමයි, එතකොට රටට හරියයිද? පාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ, මේක හරියට කිකිළි සහා බිත්තරේ වගේ, මෝඩ මිනිස්සු නිසා මෝඩ පාලකයන් පත් වෙනවා, ඊට පස්සේ මෝඩ පාලකයන් මෝඩ මිනිස්සු ඇතිවෙන තැනට රට පත් කරනවා. මේක දිගට හරහට 1948 ඉදලා වෙනඑකයි තාම වෙන්නේ.

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ඇත්ත :yes: ලංකාව ගැන සුද්දෝ කරපු විඩියෝස් එහෙම දකිනකොට මට මතක් වෙන්නෙම ඕක තමයි. දාහකින් හොයාගන්න බැරි රටක් නේද මේ මිනිස්සු විනාශකරන්නේ කියල :(

    පාර්ලිමේන්තුවට බැනල වැඩක් නෑ එතන ඉන්නෙත් අපේ සමාජෙම එක sample එකක් විතරයි :sorry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සෑහෙන කාලෙක ඉඳන් බටහිර රටක ඉතා හොඳ ජොබ් එකක් කරගන ඉන්නෙ. ඒ උනාට අම්මල තාත්තල නෑදෑයෝ නැතුව මේ ඉන්න ජීවිතේ කෝටියක් පඩි ගත්තත් වැඩක් නෑ. අවුරුද්දට තුන් පාරක්වත් හැමෝම බලල යන්න ලංකාවට එනවා.
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    ඒකෙන් පෙන්නුම් කරන්නේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන තියෙන කළකිරිමයි මචන්. ඇත්ත තත්වේ තමයි ලංකාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි, ඒක රටේ ප්‍රශ්ණයක් නෙවෙයි, ඒක මිනිස්සු පත් කරලා තියන නායකත්වයේ ප්‍රශ්ණයක්. නූගත්, මෝඩ මිනිස්සු තමයි ලංකාවේ වැඩිහරියක්ම ඉන්නේ උන් ජන්දේ දීලා පත් කරගන්නේ උන් වගේම නායකයන් කොටසක් තමයි, එතකොට රටට හරියයිද? පාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ, මේක හරියට කිකිළි සහා බිත්තරේ වගේ, මෝඩ මිනිස්සු නිසා මෝඩ පාලකයන් පත් වෙනවා, ඊට පස්සේ මෝඩ පාලකයන් මෝඩ මිනිස්සු ඇතිවෙන තැනට රට පත් කරනවා. මේක දිගට හරහට 1948 ඉදලා වෙනඑකයි තාම වෙන්නේ.

    atta katawa ban
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    uba future decision ekak ganna neda ahanne
    ur a freelancer neda machan

    As I know aus wala freelancerlata govt ekn wenama.license ekak ganna one (so they will track u for taxation )
    quatar wage (whole gulf ) giyat apita krna pluwn .but govt ekn danagattot tikak case..

    if ur career will b freelance , SL would be great as long as the fool govts are up ;)

    My major is bsns.mgt.
    If u get a chance ,I would go for sure.;)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    N♥K_forever;20393052 said:

    නෑ මචං මේකනම් නිකන් කුතුහලය හින්ද දාපු thread එකක්. කොහොමත් මම පිටරට ස්ථිර පදිංචියට යන්න තීරණය කරලා තියෙන්නේ දැන් ටික කාලෙක ඉඳන් :)

    I'm not a full time freelancer machan. I majored in Physics. But I regret that decision everyday now :( Then I got selected to the law college and I started working as a part time freelancer to cover my expenses :)

    Anyway, thanks for your advice :) I might continue working as a part time freelancer in the future as well (the money is good ;) ) so this information will be very useful for me :yes:

    If you majored in bsns.mgt I think you have a good chance to migrate under a skilled migrant visa :)
     
    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn

    අනිවාර්යෙන්ම යනවා ස්ථිර පදිංචියටම. ලංකාවේ හිටියා කියලා මොනවද බන් අපිට මේ ආණ්ඩුවලින් කරලා තියෙන්නේ? ඇමතිලාගේ පුත්තු ඉගෙන ගන්නේ රට, උන් විවේක ගන්න යන්නෙත් රට, බෙහෙත් ගන්නේ වෙන රටවලින්, සැප ගන්න මාසෙට 4,5 වතාවක් රට පනිනවා, ගහන්නේ රට බඩු , ෂොපින් කරන්න යන්නෙත් රට.
    උන් රටම තමයි ඉන්න දගලන්නෙත් නමුත් එහේ හැමදාම හිටියොත් උන්ට කරන්න දෙයක් නැති නිසයි, එතකොට අපේ සල්ලි හොරා කන්න බැරි නිසයි මෙහේ ඉන්නේ, නැතුව රටට තියෙන ආදරේට නෙවෙයි. ඕන තමයි ඇත්ත බන්.

    true:yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාවෙ උන් 100ක් ගත්තොත් game of thrones ගැන කියපු ගමං 99.99ක්ම හිතන්නෙ මට පිස්සු කියල :dull: :dull:
    ඉතිං ඔව් game of thrones ගැන දන්න බහුතරය ඉන්න රටකට යන්න කැමතියි මුන් එක්ක ඉඳල මාත් පිස්සෙක් වෙනව :baffled: :baffled:

    :rofl::rofl::rofl::rofl:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඒකෙන් පෙන්නුම් කරන්නේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන තියෙන කළකිරිමයි මචන්. ඇත්ත තත්වේ තමයි ලංකාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි, ඒක රටේ ප්‍රශ්ණයක් නෙවෙයි, ඒක මිනිස්සු පත් කරලා තියන නායකත්වයේ ප්‍රශ්ණයක්. නූගත්, මෝඩ මිනිස්සු තමයි ලංකාවේ වැඩිහරියක්ම ඉන්නේ උන් ජන්දේ දීලා පත් කරගන්නේ උන් වගේම නායකයන් කොටසක් තමයි, එතකොට රටට හරියයිද? පාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ, මේක හරියට කිකිළි සහා බිත්තරේ වගේ, මෝඩ මිනිස්සු නිසා මෝඩ පාලකයන් පත් වෙනවා, ඊට පස්සේ මෝඩ පාලකයන් මෝඩ මිනිස්සු ඇතිවෙන තැනට රට පත් කරනවා. මේක දිගට හරහට 1948 ඉදලා වෙනඑකයි තාම වෙන්නේ.

    සිරාවට bro :/ :(:(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    නෑ මචං මේකනම් නිකන් කුතුහලය හින්ද දාපු thread එකක්. කොහොමත් මම පිටරට ස්ථිර පදිංචියට යන්න තීරණය කරලා තියෙන්නේ දැන් ටික කාලෙක ඉඳන් :)

    I'm not a full time freelancer machan. I majored in Physics. But I regret that decision everyday now :( Then I got selected to the law college and I started working as a part time freelancer to cover my expenses :)

    Anyway, thanks for your advice :) I might continue working as a part time freelancer in the future as well (the money is good ;) ) so this information will be very useful for me :yes:

    If you majored in bsns.mgt I think you have a good chance to migrate under a skilled migrant visa :)

    Thats a good idea bn.But ur living cost will increase sightly.Thats the only one bad point (but its worth for the living condition we get )

    what was the problem w/ physics major?
    I have one friend hes @ Medical College Ragama..
    and hes doing a Soft. Engineering deg @ SLITT

    I was wondering like wtf is he going to do with these extremely diffrent majors..
    then he said they'll gey highly paid jobs @ those overseas companies which make the CAT scanners , bla bla ( Medical industry with technology )

    So I think if you do a deep search , you can find a unique career with ur both majors..world is amazing by now..

    Hell yeah the pay on freelance is so good.I have some friends who earn more than the ppl whos having Phd s :P :lol:

    yeah UK is now fuckedup and they have cancelled the program which make facilities to students stay and work when their course is over..

    now the only remaing options are AUS and NZ
    but will have to face huge competition :dull:
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලංකාවෙ උන් 100ක් ගත්තොත් game of thrones ගැන කියපු ගමං 99.99ක්ම හිතන්නෙ මට පිස්සු කියල :dull: :dull:
    ඉතිං ඔව් game of thrones ගැන දන්න බහුතරය ඉන්න රටකට යන්න කැමතියි මුන් එක්ක ඉඳල මාත් පිස්සෙක් වෙනව :baffled: :baffled:

    Me mona ponnayekda?
    TV show ekak loku wuna muta muge ratata vada
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    N♥K_forever;20393897 said:
    Thats a good idea bn.But ur living cost will increase sightly.Thats the only one bad point (but its worth for the living condition we get )

    what was the problem w/ physics major?
    I have one friend hes @ Medical College Ragama..
    and hes doing a Soft. Engineering deg @ SLITT

    I was wondering like wtf is he going to do with these extremely diffrent majors..
    then he said they'll gey highly paid jobs @ those overseas companies which make the CAT scanners , bla bla ( Medical industry with technology )

    So I think if you do a deep search , you can find a unique career with ur both majors..world is amazing by now..

    Hell yeah the pay on freelance is so good.I have some friends who earn more than the ppl whos having Phd s :P :lol:

    yeah UK is now fuckedup and they have cancelled the program which make facilities to students stay and work when their course is over..

    now the only remaing options are AUS and NZ
    but will have to face huge competition :dull:

    Well, there's nothing wrong with that. But by the time I realized that I don't need a Physics Major for the life I've planned, I was too late :(

    I'm money minded machan. I don't care where the money is coming from as long as it's legal and ethical. Most probably I will be using my academic qualifications to migrate and then I will start doing a business :D

    You were planning to migrate to UK? Well personally I think AUS and NZ are better. But I don't know much about your field, so maybe I'm wrong :)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    Well, there's nothing wrong with that. But by the time I realized that I don't need a Physics Major for the life I've planned, I was too late :(

    I'm money minded machan. I don't care where the money is coming from as long as it's legal and ethical. Most probably I will be using my academic qualifications to migrate and then I will start doing a business :D

    You were planning to migrate to UK? Well personally I think AUS and NZ are better. But I don't know much about your field, so maybe I'm wrong :)

    igenagatta deyak itn ahaka yanne na so don't worry
    bsns bankalot una dwska araka nisa job ekak krlawt jeewat wenna puluwan neh

    lol.high five then :lol:

    UK has gone racist and messed up with political shit ..in future it will be more..
    Even UKs economy / consumer indexes everything is just similar to SL
    Cars are priced more than gold at there.. :D

    As my investigations I've did :lol: :P
    If ur planning to spend a rich life , there's a higher chance in here
    In aus , you can spend a good, average life with a average car etc :D

    There r ppl in EK who lived in many countries.Better get some proper advice from them also before making the move..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තොපි රට දාලා ගියාම මේක හම්බ යන්ටද දෙන්නෙ යන්නෙ? මම නන් රට දාලා යන්නෙ නෑ.....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    N♥K_forever;20395320 said:
    igenagatta deyak itn ahaka yanne na so don't worry
    bsns bankalot una dwska araka nisa job ekak krlawt jeewat wenna puluwan neh

    lol.high five then :lol:

    UK has gone racist and messed up with political shit ..in future it will be more..
    Even UKs economy / consumer indexes everything is just similar to SL
    Cars are priced more than gold at there.. :D

    As my investigations I've did :lol: :P
    If ur planning to spend a rich life , there's a higher chance in here
    In aus , you can spend a good, average life with a average car etc :D

    There r ppl in EK who lived in many countries.Better get some proper advice from them also before making the move..

    11.gif

    I just want peace of mind machan. That's what that matters at the end of the day :)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ මචං මේකනම් නිකන් කුතුහලය හින්ද දාපු thread එකක්. කොහොමත් මම පිටරට ස්ථිර පදිංචියට යන්න තීරණය කරලා තියෙන්නේ දැන් ටික කාලෙක ඉඳන් :)

    I'm not a full time freelancer machan. I majored in Physics. But I regret that decision everyday now :( Then I got selected to the law college and I started working as a part time freelancer to cover my expenses :)

    Anyway, thanks for your advice :) I might continue working as a part time freelancer in the future as well (the money is good ;) ) so this information will be very useful for me :yes:

    If you majored in bsns.mgt I think you have a good chance to migrate under a skilled migrant visa :)

    I regret not doing a physical science degree. Now I wanna do nano technology for my master's. :( :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    I regret not doing a physical science degree. Now I wanna do nano technology for my master's. :( :baffled:

    In what field did you major? Engineering? :)

    It all depends on your "Master Plan" machan. I'm in no means saying that a physical science degree has no value. Almost all of my friends who did the 4 year special degree are now in US doing their Phds.

    මගේ ජීවිතේ plan කරලා තියෙන විදියට Physics degree එකකින් ලොකු වැඩක් නෑ බන්. ඒකයි මම එහෙම කිව්වේ.

    ඔය මොන දේ මොනවා උනත් අන්තිමට හිතෙනවා හැමදේම වෙන්නේ හොඳටයි කියල. මම Physics degree එක කරේ නැත්තන් මට මගේ කෙල්ල හම්බෙන්නේ නෑ. එහෙම උනානම් මම කිසි දෙයක් හරියට කරගන්නේ නැතුව කාලකන්නියෙක් වෙනවා අනිවාර්යෙන්. ඔහේ විනාශ වෙලා යන්න තිබුණු ජීවිතයක් ගොඩ ගත්තේ ඒ කෙල්ල :love:

    උඹ Austria යන්න කැමති කියල දාල තිබුනා නේ අනිත් thread එකේ? මමත් පට්ටම ආස රටක් මචං. මාර ලස්සනයි. මටනම් Austria යන්න වෙන්නේ නෑ :( පුළුවන් උනොත් ගිහිල්ල එන්න හරි යනවා දවසක. එච්චරටම ආසා රටක් :love:

    උඹ කියල තියෙනවා වගේ Germany try කරලා පස්සේ ඔය රටවල් දෙකෙන් එකකට පැන ගනින්. හැබැයි පරිස්සමෙන් දැන් Germany terror attacks දවසෙන් දවස :( නැත්තන් ඒකත් ලස්සන හොඳ රටක් :yes:
     
    Ow ban. Man hithan hitiye France or Germany yanna. Etha dan nam hitha tika tika wenas wenawa. Canada wage yanawada kiyalath hithenawa. Eth ehema giyoth Austria yanna amarui. Ekai case eka.

    Man IT ban. Me awrudde graduate une. Eth hithunoth okkoma atha arala dala mula indan nano engineering karanawa.
    Mata research side ekata yanna patta asai. Mostly embedded systems and distributed systems.
    Padu wak nane degree 2k thibba kiyala. Anika 3 year walin karannath puluwan.

    Man nam giyoth ai malata mehe enne na. Gedara ayawa eheta gannawa misak. :yes: