පිටරට පදිංචිය

පිටරට පදිංචියට ය

  • දිගටම ලංකාවේ ඉන්නවා

    Votes: 73 41.0%
  • පිටරට ස්ථිර පදිංචියට යනවා

    Votes: 105 59.0%

  • Total voters
    178

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ow ban. Man hithan hitiye France or Germany yanna. Etha dan nam hitha tika tika wenas wenawa. Canada wage yanawada kiyalath hithenawa. Eth ehema giyoth Austria yanna amarui. Ekai case eka.

    Man IT ban. Me awrudde graduate une. Eth hithunoth okkoma atha arala dala mula indan nano engineering karanawa.
    Mata research side ekata yanna patta asai. Mostly embedded systems and distributed systems.
    Padu wak nane degree 2k thibba kiyala. Anika 3 year walin karannath puluwan.

    Man nam giyoth ai malata mehe enne na. Gedara ayawa eheta gannawa misak. :yes:

    ඔව් උඹට වයස අවුලක් නැත්තන් degrees දෙකක් කරා කියල කොහොමත් වැඩි වෙන්නේ නෑ. Nano කරන ගමන් උඹට IT field එකේ job එකකුත් set කරගන්න පුළුවන් උනානම් මරු. Germany වල higher education free ද කොහේදෝ මම දන්න තරමින්. Good Luck මචන්
    11.gif

    ඔව් බන් මමත් හිතාගෙන ඉන්නේ ගියාට පස්සේ අම්මලවත් එහෙට ගන්න. මටනම් අම්ම විතරයි. තාත්තා නැති උනා ලඟදි. ලංකාව පට්ට රටක්. මිනිස්සුන්ගෙත් මාර හොඳ ගතිගුණ තියෙනවා. ඒත් ඒවා අතරේ මිශ්‍ර වෙච්ච මහා කාලකන්නි ගති ටිකකුත් තියෙනවා. තමුන්ටත් දියුණු වෙන්න උවමනාවක් නැති, වෙන එකෙක් දියුණු වෙනවා බලාගෙන ඉන්නත් බැරි මිනිස්සු අතරේ ඉන්න එකෙන් නරකක් මිසක් හොඳක් වෙන්නේ නෑ :( පිළියම් යොදන්න ඕනේ ප්‍රධාන ප්‍රශ්න පැත්තක තියෙද්දී අනිත් දේවල් ගැන කියවන එක තමයි බහුතරයක් කරන්නේ. අනික දවසෙන් දවස ඔය තත්ත්වේ දරුණු වෙනවා මිසක් හොඳ පැත්තට හැරෙන්නෙත් නෑ. කිව්වට තේරුම් ගන්නෙත් නෑ. පිළිගන්නෙත් නෑ. ඕවා කතා කරන්න ගියොත් ක්ෂණිකව දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, අවජාතක ලේබල් අලවගන්න පුළුවන් :D
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මමත් ස්තීර පදිංචියට වෙන රටකට යනවා. ගිහින් සල්ලි ටිකක් හොයගෙන එහේ පොඩි කොම්පැනි එකක් පටන් ගන්න තමයි අයිඩියා එක. ඒ පටන් ගන්න කොම්පැනියෙන් ලංවට අව්ට් සෝස් කරනවා ප්‍රොඩ්ක්ට්. එකේන් ලංකාවට විදේශ විනිමක් එයි. ලංකාවෙ කොල්ලො ටික දෙනෙක්ට හරි ජොබ් එකක් සෙට් වෙයි. ලංකාවට මට කරන්න පුලුවන් ඔච්චරයි. ලංකාවේ පාලන ක්‍රමය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප පවා වෙනස් විට යුතුයි කියලයි මට හිතෙන්නේ. ඒ කියන්න මේ සංස්ක්‍රුතිය වෙනස් කරලා එක පාරටම බටහිර රෙද්ද පොරව ගත යුතුයි කියලා නෙවෙයි කියන්නේ. හරියට ජජානේ උන් වගේ. උන්ගේ දේවල් තියාගෙන ඒඑආ රැකගෙන ඉදිරියට යන්න ඕන. අනිත් කාරනය. මට අනන්තවත් එව්න් කියන්වා ඇහිලා තියෙනවා ලංකාවේ කුනු ගොඩවල් හැමතැනම වගකිව යුත්තන්ට ඕවා පේන්නේ නෑ කියලා. ඔහොම කියන කී දෙනෙක් ගේ වත්ත පිටි පස්සට ගිහින් බලබල්ලා ගම දෙකට විතර කුනු ඇති. ප්‍රතිචක්‍රී කරනය ගැන කතා කරන අයත් ඔහොමම තමයි. ටක් ගාලා කුලු ලොරිය එනකොට එකම මල්ලට සේරම පටවලා දුවනවා. මුලින් මිනිස්සු තනි තනිව හැදිය යුතුයි. එතකොට පාලන තන්ත්‍රය නිකන්ම වෙනස් වෙනවා. එහෙම වෙනස් නොවී ඉන්න බෑ. අපි විසින් මුලින්ම අපේ ආකල්ප වෙනස් කරගත්තොත් පාලකන්ට ඕන විදියට මේකේ නටන්න බෑ. මොකද ලංකාවේ තාමත් නමට හරි තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය. ඒ කියන්නේ රටේ ජනතාව විසින් ජනතාවට වෙනුවෙන් සිදු කරන පාලනය. ගොන් මීහරක් පාර්ලිමේන්තුවට යවන තුරා ඒක ගවයන් විසින් ගවයන් වෙනුවෙන් සිදු කරන පාලනක්. කව්රු මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තාමත් තියෙන්නේ ඒකාදිපති රාජාන්ඩු මානසිකත්වේ. ඒකනේ අපේ උන් දේශපලුවො ගාවට ගිහින් සර් කියාගෙන දනුන් වාටෙන්නේ. එතකොට උන් අලි වෙනවා උත්තමයන් බවර නිකන්ම පරිවර්තනය වෙනවා. අපිටම පු** අරිනවා. උන්ට එහෙම කියන්න ඕන නෑ උන් අපිට සේවය කරන අපේ වැඩකාරයෝ විතරයි. උබල උන්ට සර් කියම්වනම් ගෙදර වැඩට ඉන්න එකාටත් ස්ර් කියපල්ලා. ඔය ආකල්ප හැම එකාගෙම වෙනස් උනොත් අපිට වෙන රටව්ල් වල පී ආර් හන්න ඉරාගන්න ඔන වෙන එකක් නෑ. වෙන උන් මෙහෙ එයි. මගේ අදහස විතරයි. වෙනස් විය යුතු තැන් වෙනස් කරපල්ල.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Ow ban Germany wala tuition fees na. Registration fee ekak witharai thiyenne. Man thread ekakuth damma ee gana.

    http://www.elakiri.com/forum/showthread.php?t=1753910

    Thanx machan. Lankawa gana katha karala wadak na.
    Transport walatama kochchara time waste wenawada.
    Literacy eka thibbata moda harak inne.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    ;) නෑ බන් උඹේ username එක හින්ද :yes:

    දැන්නම් කොහොමත් UK යන එක අවුල්. උන් පුදුම විදියට racist ජාතියක්. ලෝකේ තියෙන තරමක් රටවල් අල්ලාගෙන ඉඳල දැන් අඬනවා migrants ල ගැන :D
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Ow ban Germany wala tuition fees na. Registration fee ekak witharai thiyenne. Man thread ekakuth damma ee gana.

    http://www.elakiri.com/forum/showthread.php?t=1753910

    Thanx machan. Lankawa gana katha karala wadak na.
    Transport walatama kochchara time waste wenawada.
    Literacy eka thibbata moda harak inne.

    දුකයි බන් ඒත් මොනවා කරන්නද? :sorry:

    මේ ලඟදි මම දැක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් කියල තිබුන ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක 82 ඉඳන් දැන් 79ට බැහැල ලු :sorry: 75ට වඩා අඩු උනොත් මන්ද මානසික තත්වයක් කියලලු සලකන්නේ. අනේ මන්දබන් මොනවයෙන් මොනවා වෙයිද කියල ඉස්සරහට :sorry::eek:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දුකයි බන් ඒත් මොනවා කරන්නද? :sorry:

    මේ ලඟදි මම දැක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් කියල තිබුන ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක 82 ඉඳන් දැන් 79ට බැහැල ලු :sorry: 75ට වඩා අඩු උනොත් මන්ද මානසික තත්වයක් කියලලු සලකන්නේ. අනේ මන්දබන් මොනවයෙන් මොනවා වෙයිද කියල ඉස්සරහට :sorry::eek:

    Rata palanaya karana inna unuth ithin manda manasika diak ne ban. Awlak na untama hariyanawa.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    දුකයි බන් ඒත් මොනවා කරන්නද? :sorry:

    මේ ලඟදි මම දැක්ක කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් කියල තිබුන ලංකාවේ මිනිස්සුන්ගේ IQ එක 82 ඉඳන් දැන් 79ට බැහැල ලු :sorry: 75ට වඩා අඩු උනොත් මන්ද මානසික තත්වයක් කියලලු සලකන්නේ. අනේ මන්දබන් මොනවයෙන් මොනවා වෙයිද කියල ඉස්සරහට :sorry::eek:

    ugath harak lankawe inne. and it represent the parliament of sri lanka too.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හිතුවක්කාරයා;20508648 said:
    මමත් ස්තීර පදිංචියට වෙන රටකට යනවා. ගිහින් සල්ලි ටිකක් හොයගෙන එහේ පොඩි කොම්පැනි එකක් පටන් ගන්න තමයි අයිඩියා එක. ඒ පටන් ගන්න කොම්පැනියෙන් ලංවට අව්ට් සෝස් කරනවා ප්‍රොඩ්ක්ට්. එකේන් ලංකාවට විදේශ විනිමක් එයි. ලංකාවෙ කොල්ලො ටික දෙනෙක්ට හරි ජොබ් එකක් සෙට් වෙයි. ලංකාවට මට කරන්න පුලුවන් ඔච්චරයි. ලංකාවේ පාලන ක්‍රමය විතරක් නෙවෙයි මිනිස්සුන්ගේ ආකල්ප පවා වෙනස් විට යුතුයි කියලයි මට හිතෙන්නේ. ඒ කියන්න මේ සංස්ක්‍රුතිය වෙනස් කරලා එක පාරටම බටහිර රෙද්ද පොරව ගත යුතුයි කියලා නෙවෙයි කියන්නේ. හරියට ජජානේ උන් වගේ. උන්ගේ දේවල් තියාගෙන ඒඑආ රැකගෙන ඉදිරියට යන්න ඕන. අනිත් කාරනය. මට අනන්තවත් එව්න් කියන්වා ඇහිලා තියෙනවා ලංකාවේ කුනු ගොඩවල් හැමතැනම වගකිව යුත්තන්ට ඕවා පේන්නේ නෑ කියලා. ඔහොම කියන කී දෙනෙක් ගේ වත්ත පිටි පස්සට ගිහින් බලබල්ලා ගම දෙකට විතර කුනු ඇති. ප්‍රතිචක්‍රී කරනය ගැන කතා කරන අයත් ඔහොමම තමයි. ටක් ගාලා කුලු ලොරිය එනකොට එකම මල්ලට සේරම පටවලා දුවනවා. මුලින් මිනිස්සු තනි තනිව හැදිය යුතුයි. එතකොට පාලන තන්ත්‍රය නිකන්ම වෙනස් වෙනවා. එහෙම වෙනස් නොවී ඉන්න බෑ. අපි විසින් මුලින්ම අපේ ආකල්ප වෙනස් කරගත්තොත් පාලකන්ට ඕන විදියට මේකේ නටන්න බෑ. මොකද ලංකාවේ තාමත් නමට හරි තියෙන්නේ ප්‍රජාතන්ත්‍ර වාදය. ඒ කියන්නේ රටේ ජනතාව විසින් ජනතාවට වෙනුවෙන් සිදු කරන පාලනය. ගොන් මීහරක් පාර්ලිමේන්තුවට යවන තුරා ඒක ගවයන් විසින් ගවයන් වෙනුවෙන් සිදු කරන පාලනක්. කව්රු මොනවා කිව්වත් අපේ මිනිස්සුන්ගේ ඔලුවේ තාමත් තියෙන්නේ ඒකාදිපති රාජාන්ඩු මානසිකත්වේ. ඒකනේ අපේ උන් දේශපලුවො ගාවට ගිහින් සර් කියාගෙන දනුන් වාටෙන්නේ. එතකොට උන් අලි වෙනවා උත්තමයන් බවර නිකන්ම පරිවර්තනය වෙනවා. අපිටම පු** අරිනවා. උන්ට එහෙම කියන්න ඕන නෑ උන් අපිට සේවය කරන අපේ වැඩකාරයෝ විතරයි. උබල උන්ට සර් කියම්වනම් ගෙදර වැඩට ඉන්න එකාටත් ස්ර් කියපල්ලා. ඔය ආකල්ප හැම එකාගෙම වෙනස් උනොත් අපිට වෙන රටව්ල් වල පී ආර් හන්න ඉරාගන්න ඔන වෙන එකක් නෑ. වෙන උන් මෙහෙ එයි. මගේ අදහස විතරයි. වෙනස් විය යුතු තැන් වෙනස් කරපල්ල.

    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. එතකොට මිනිස්සු හිතන්නේ අපි ජාතියත් එක්ක තරහට ඕවා කියනවා කියල. අනගාරික ධර්මපාල තුමා අවුරුදු 100කට කලින් කියපු දේවල් අපි තාම හදාගෙන නෑ බන්. එතුමා කියපු දේ වල සාරාංශය මට තේරෙන විදියට නම් "සිංහලයාගේ ප්‍රධාන හතුරා සිංහලයාම වේ" කියන එක.

    ඕක කියපුවහම කියනවා ඒ හතුරු සිංහලයෝ අපිලු :D

    උඹ ලංකාවට වැඩ outsource කරන්න හිතාගෙන ඉන්න එක නියම අදහසක් මචං. මගේ ලොකු ආසාවක් තියෙනවා ලංකාවේ දුෂ්කර ඉස්කෝලෙකට computer lab එකක් හදල දෙන්න :yes: උඹ ඔය කතාව කිව්වට පස්සේ මටත් ඒ වගේ අදහසක් ආවා
    11.gif
    මොකද මමත් business පැත්තට තමයි දැනටත් බර :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Rata palanaya karana inuth ithin manda manasika diak ne ban. Awlak na untama hariyanawa.

    ugath harak lankawe inne. and it represent the parliament of sri lanka too.

    ඔව් බන් දේශපාලකයෝ කියන්නේ අහසින් කඩන් පාත් වෙච්ච එවුන් ටිකක් නෙවේනේ. සමාජෙම sample එකක් තමයි දියවන්නවෙත් ඉන්නේ :sorry:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඕවා ගැන කතා කරලා වැඩක් නෑ බන්. එතකොට මිනිස්සු හිතන්නේ අපි ජාතියත් එක්ක තරහට ඕවා කියනවා කියල. අනගාරික ධර්මපාල තුමා අවුරුදු 100කට කලින් කියපු දේවල් අපි තාම හදාගෙන නෑ බන්. එතුමා කියපු දේ වල සාරාංශය මට තේරෙන විදියට නම් "සිංහලයාගේ ප්‍රධාන හතුරා සිංහලයාම වේ" කියන එක.

    ඕක කියපුවහම කියනවා ඒ හතුරු සිංහලයෝ අපිලු :D

    උඹ ලංකාවට වැඩ outsource කරන්න හිතාගෙන ඉන්න එක නියම අදහසක් මචං. මගේ ලොකු ආසාවක් තියෙනවා ලංකාවේ දුෂ්කර ඉස්කෝලෙකට computer lab එකක් හදල දෙන්න :yes: උඹ ඔය කතාව කිව්වට පස්සේ මටත් ඒ වගේ අදහසක් ආවා
    11.gif
    මොකද මමත් business පැත්තට තමයි දැනටත් බර :)
    එල මචන්. මේක අපේ පාලනේ කරන
    හුයන්නලා හදනක්න් බලං ඉන්න ඕන නෑ පෙට් ස්කෑන් එක ගත්තා වගේ අනිත්වත් කරන්න පුලුවන් බන් අපිටම. එතකොට අරුන් හැදෙනවා ජන්දේ ඕන නිසා. ජන්දේ දෙනවනම් පුක උනත් දෙන ඩයල් ඉන්නෙ බං. මේකේ. උබ ඔය කියන කාලේ වෙන කොට ආර්තික වශයෙන් මාත් හොද තැනක හිටියොත් හෙල්ප් කරන්නම්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හිතුවක්කාරයා;20508849 said:

    :yes::yes:
    11.gif
    11.gif