Ow ban. Man hithan hitiye France or Germany yanna. Etha dan nam hitha tika tika wenas wenawa. Canada wage yanawada kiyalath hithenawa. Eth ehema giyoth Austria yanna amarui. Ekai case eka.
Man IT ban. Me awrudde graduate une. Eth hithunoth okkoma atha arala dala mula indan nano engineering karanawa.
Mata research side ekata yanna patta asai. Mostly embedded systems and distributed systems.
Padu wak nane degree 2k thibba kiyala. Anika 3 year walin karannath puluwan.
Man nam giyoth ai malata mehe enne na. Gedara ayawa eheta gannawa misak.![]()
ඔව් උඹට වයස අවුලක් නැත්තන් degrees දෙකක් කරා කියල කොහොමත් වැඩි වෙන්නේ නෑ. Nano කරන ගමන් උඹට IT field එකේ job එකකුත් set කරගන්න පුළුවන් උනානම් මරු. Germany වල higher education free ද කොහේදෝ මම දන්න තරමින්. Good Luck මචන්
ඔව් බන් මමත් හිතාගෙන ඉන්නේ ගියාට පස්සේ අම්මලවත් එහෙට ගන්න. මටනම් අම්ම විතරයි. තාත්තා නැති උනා ලඟදි. ලංකාව පට්ට රටක්. මිනිස්සුන්ගෙත් මාර හොඳ ගතිගුණ තියෙනවා. ඒත් ඒවා අතරේ මිශ්‍ර වෙච්ච මහා කාලකන්නි ගති ටිකකුත් තියෙනවා. තමුන්ටත් දියුණු වෙන්න උවමනාවක් නැති, වෙන එකෙක් දියුණු වෙනවා බලාගෙන ඉන්නත් බැරි මිනිස්සු අතරේ ඉන්න එකෙන් නරකක් මිසක් හොඳක් වෙන්නේ නෑ
පිළියම් යොදන්න ඕනේ ප්‍රධාන ප්‍රශ්න පැත්තක තියෙද්දී අනිත් දේවල් ගැන කියවන එක තමයි බහුතරයක් කරන්නේ. අනික දවසෙන් දවස ඔය තත්ත්වේ දරුණු වෙනවා මිසක් හොඳ පැත්තට හැරෙන්නෙත් නෑ. කිව්වට තේරුම් ගන්නෙත් නෑ. පිළිගන්නෙත් නෑ. ඕවා කතා කරන්න ගියොත් ක්ෂණිකව දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, අවජාතක ලේබල් අලවගන්න පුළුවන් 


නෑ බන් උඹේ username එක හින්ද 
