පිටරට බැංකු ගිණුමක් විවෘත්ත කරන්නේ කොහොම

chameeracool

Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama
    පිටරට බැංකු ගිණුමක් විවෘත්ත කරන්නේ කොහොම

    1.ලංකාවේ සිට පිටරට බැංකු ගිණුමක් විවෘත්ත කරන්නේ කොහොමද?
    2.එම විදේශීය බැංකුවේ මුදල් අපි තැන්පත් කරන්නේ කෙසේ ද? (ලංකාවේ සිට)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1.ලංකාවේ සිට පිටරට බැංකු ගිණුමක් විවෘත්ත කරන්නේ කොහොමද?
    2.එම විදේශීය බැංකුවේ මුදල් අපි තැන්පත් කරන්නේ කෙසේ ද? (ලංකාවේ සිට)

    :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    එහෙම කරන්න බැහැ ගොඩාක් රටවල් වල. උබ ඒ රටේ පුරවැසියෙක් හරි PR එක නැතුව හරි බැංකු වල සල්ලි දාන්න බෑ.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    දන්නා විදියටනම් එහෙම කරන්න බැහැ.. හැඳුනුම් පතක් නැතිව බැංකු ගිණුමක් කොහෙවත් ආරම්බ කරන්න බැහැ. අනික ලංකාවේ ඉඳල පිටරට බැංකු වලට සල්ලි දාන එක තේරුමක් නැහැ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    එහෙම කරන්න බැහැ ගොඩාක් රටවල් වල. උබ ඒ රටේ පුරවැසියෙක් හරි PR එක නැතුව හරි බැංකු වල සල්ලි දාන්න බෑ.

    Resident කෙනෙක් උනාම ඇති PR ඕනේ නැහැ.