මට පේනියර්, පේපැල් සල්ලි එනව. මම ඒව usd විදියට බෑන්ක් දෙකක දානව දැනට.
එහෙම දාන්නැතුව වෙනත් stable රටවල බැංකු ගිණුම් මෙහේ ඉඳන් ඇරල ඒවට සල්ලි දාන්න පුලුවන්ද? පොළියක් නැතු උනාට අවුලක් නෑ.
පුලුවන්නම් මට රෙකමන්ඩ් කරපන් හොද බෑන්ක්ස් ටිකක් එහෙම කරන්න පුලුවන්.