පිටරට යන්න කැමතිද? ප්‍රෂ්ණ ටිකක් ලංකාව ගš
මම පොඩිකාලෙ ඉඳන් හිටියෙ Europe මුලින් ඉතාලියෙ, දැන් සුවිස්. මම එන්නම නෙමෙ එත් කවදහරි ලංකාවට ස්තීර පදිංචියට ආවොත් දැන ගන්න සිම්පල් ප්‍රෂ්ණ ටිකක් තියෙනවා උත්තර දෙනවද?
1. ලංකාවෙ ජීවිතෙ හොදයි කියලා හිතනවද වෙන රට වලට වඩා, සැප පහසුකන් අතින්? නොමිලේ බේත් දෙනවා නේද?
2. ලංකාවෙ සාමාන්‍යන් ජීවත්වෙන්න, හොඳට කාලා ඇඳලා, මාසෙට දවස් 10ක් විතර මිඩ් රේන්ඦ් රෙස්ටුරන්ට් ගිහිල්ල, පොඩි ට්‍රිප් එකක් ගිහිල්ල ජීවත් වෙන්න මාසෙකට කීයක් විතර ඔනද?
3. සාමාන්‍යයෙන් මාසෙක පඩිය කීයද, නොමල් ජොබ් එකක් කරන කෙනෙකුට? එ පඩිය ඇද්ද පවුලකට?
4. ලංකාව මේ යනවිදියට තව අවුරුදු 10-20කින් Europe වගෙ වෙයිද?
5. අවස්තාව ලැබුනොත් වෙන රටකට යනවද? 250.000> විතර මාසෙකට හම්බවෙන? (හැබැයි වියදමත් 200.000) VOTE
අවන්කව උත්තර දෙන්න. Thank you.

Last edited:
Street food culture එකට ආස උනත් ලංකාවෙ නැත. හැම තැනම තියෙන්නෙ එකම දේ. පිටරට ජිවත් වෙනවා නම් ආස Europe හැබැයි ටික කාලකයට පමනයි.