එකෙන්ම...එහෙම සල්ලි ගන්න ඕනෙ නෑ. රට යන එවුන්ගෙන් එහෙම සල්ලි ගන්නවනම්, o/l වෙනකල් උගන්නලා ඉගෙනගත්තෙ නැති එවුන්ට කාලකන්නි බද්ද කියල එකක් වෙනම ගහන්න ඕනෙ.

එකෙන්ම...එහෙම සල්ලි ගන්න ඕනෙ නෑ. රට යන එවුන්ගෙන් එහෙම සල්ලි ගන්නවනම්, o/l වෙනකල් උගන්නලා ඉගෙනගත්තෙ නැති එවුන්ට කාලකන්නි බද්ද කියල එකක් වෙනම ගහන්න ඕනෙ.

ඒව Facts නේ බං. හරවත් විදියට විවාදයක් කරනව නම් ලෝකෙ අනිත් රටවල් කරන දේවල්තුත් දැනගන්න ඕන. දැන් උඹල වෙන ටොපික්ස් වලටත් කම්පෙයා කරන්නෙ අපේ රටේ වාහන මිල මෙච්චරයි, ඕස්ට්‍රෙිලියාවෙ මෙච්චරයි. ගෙයක් එහේ ගණං මෙහේ ලාබයි. අන්න ඒ වගේ තමයි.මොකද්ද Higher education free දෙන රටවල් එක්ක පෝස්ට් එකේ තියන සම්බන්දෙ?
සමෘද්ධි අද්‍යාපනයක් ඕන නෑ. student loan ක්‍රමයක් ගේන්න ඕන.
Universities ව්තරක් මොකද? අඩුවම 6 වසරේ ඉදලා education වලට pay කරලා යන්න කියන්න ඕනේ
නොමිලේ සෞඛ්‍ය සේවා දෙන්න ඕනෙ නෑ. හැම ලෙඩකටම බෙහෙත් ගත්තම Patient Loan™ ක්‍රමයක් මගින් ඒ ණය පියවන්න ලෙඩ්ඩුන්ට අවස්ථාව හදල දෙන්න ඕනෙඉගෙන ගන්න දේට මෙහෙ රස්සාවක් නැත්තං බලෙන් තියාගන්න ඕනේ නෑ නේ මොකා උනත්.
Student loan දෙන්න ඕනේ 50% වගේ.
ඒක අදාලම නෑනෙ. මේ ටොපික් එක අහන්න හේතුව වෙන්නෙත් මේ අර්බුද කාලේ රටේ වාතාවරණයත් එක්ක දරුණු විදියට උගත් මිනිස්සු රට යන්න පටන් ගත්ත එක. higher education free දෙන එක රටේ ප්‍රතිපත්තියක්. මොකද්ද උඹට තියන අමාරුව higher education free දෙන එකට?ඒව Facts නේ බං. හරවත් විදියට විවාදයක් කරනව නම් ලෝකෙ අනිත් රටවල් කරන දේවල්තුත් දැනගන්න ඕන. දැන් උඹල වෙන ටොපික්ස් වලටත් කම්පෙයා කරන්නෙ අපේ රටේ වාහන මිල මෙච්චරයි, ඕස්ට්‍රෙිලියාවෙ මෙච්චරයි. ගෙයක් එහේ ගණං මෙහේ ලාබයි. අන්න ඒ වගේ තමයි.
දැන් කියපං ඒක අදාළ නැද්ද මේ වගේ විවාදයකට?
අනිවා.එහෙම සල්ලි ගන්න ඕනෙ නෑ. රට යන එවුන්ගෙන් එහෙම සල්ලි ගන්නවනම්, o/l වෙනකල් උගන්නලා ඉගෙනගත්තෙ නැති එවුන්ට කාලකන්නි බද්ද කියල එකක් වෙනම ගහන්න ඕනෙ.
rata yana un foreign remittance widihata degree cost eka+ ewanne na kiyalada kiyanne ethakotaමගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන
Secondary එකට ලෝන් එකක් දුන්නම හරි කැමති මගුලක් ඉගෙනගන්න ඕන දීප දේසංකරය රස්සා කරල දවසක ගෙවන්න.
ඒක අදාළ වෙන්නෙ නැත්තෙ නෑ. අදාළයි. ඒක පිළිගනිං මුලින්ම. මම දන්න විදියට ලෝකෙ රටවල් 10ක් වගේ තියෙන්නෙ Higher education free දෙන. ඒත් ප්‍රභලම රටවල් ටිකක්. එහෙම රටවල් වල කරන දේවල් මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක කරාම මේ වගේ රටවල් වල පල්ලට යන්න තවත් එක ප්‍රධාන හේතුවක් ඒක.ඒක අදාලම නෑනෙ.
ඒක මාර මෝඩ කතාවක් නේ බං උඹ හිතුවද මහ බැංකුවෙන් සල්ලි ගස් වලින් කඩල ඕවට වියදම් කරනව කියල?මොකද්ද උඹට තියන අමාරුව higher education free දෙන එකට?
මේකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. Free higher education දෙන නිසා තමයි මේ රටවල් වල Health sector එක වගේ තවත් ගොඩක් ක්ෂ්‍රේත්‍රයන් යම් මට්ටමක් හරි හොඳට දිව්වෙ. ඒ නිසා නිකං ඒක දීපු එක Appreciate කරන්න ඕන. ඒත් මේ වනකල් එහෙම රට යන්න රැල්ලක් ඇවිල්ල නෑ. මේ රට යන ට්‍රෙන්ඩ් එක ලංකාවෙ ආවෙ ළඟදි. ඉතිං දැන් මේවට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕන. මෙච්චර කාලෙකට ලංකාවෙ මෙහෙම ප්‍රශ්නයක් නොවුන නිසා ඒ ගැන කවුරුත් කතා කරේ නෑ ඒත් දැන් කතා කරන්න කාලෙ ඇවිල්ල තියෙන්නෙ.ඒක අදාළ වෙන්නෙ නැත්තෙ නෑ. අදාළයි. ඒක පිළිගනිං මුලින්ම. මම දන්න විදියට ලෝකෙ රටවල් 10ක් වගේ තියෙන්නෙ Higher education free දෙන. ඒත් ප්‍රභලම රටවල් ටිකක්. එහෙම රටවල් වල කරන දේවල් මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක කරාම මේ වගේ රටවල් වල පල්ලට යන්න තවත් එක ප්‍රධාන හේතුවක් ඒක.
ඒක මාර මෝඩ කතාවක් නේ බං උඹ හිතුවද මහ බැංකුවෙන් සල්ලි ගස් වලින් කඩල ඕවට වියදම් කරනව කියල?
අපේ බදු මුදල් වලින් තමයි ඕවට වියදම් කරන්නෙ. හොඳට දැනෙන ප්‍රමාණයක් බදුගෙවන මනුස්සයෙක් විදියට මට නම් අවුලක් තියෙනව මේකෙ(මේක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල්, මෙතැන කතා කරන්නෙ මේක නිසා මේ ගැන කිව්වෙ)
ඇයි නිකං උපාදි දීල වෙන රටවල් වලට උංව පූජා කරන්නෙ. ඒ සල්ලි අයකරගන්න එක නෙමෙයිද කරන්න ඕන?
STEM කට්ටිය ඒවන්නේ නෑ නේද. ඒ අය රටෙන් යන්නේ ආයේ එන්න බලාගෙන නෙවේ නේ. Foreign remittance ගොඩක් මෙහෙට ඒවන්නෙ එහෙම යන්න යන්න තරම් සුදුසුකම් අඩු ජොබ් වලට විතරක් යන අය නේ. පහුගිය දවස් වල ආපු details වලින් එක පෙනුනා නේ.rata yana un foreign remittance widihata degree cost eka+ ewanne na kiyalada kiyanne ethakota
අනේ මංද ඒකවත් වෙන් කරල අඳුරගන්න බෑ නේ අපේ කට්ටියට,STEM කට්ටිය ඒවන්නේ නෑ නේද. ඒ අය රටෙන් යන්නේ ආයේ එන්න බලාගෙන නෙවේ නේ. Foreign remittance ගොඩක් මෙහෙට ඒවන්නෙ එහෙම යන්න යන්න තරම් සුදුසුකම් අඩු ජොබ් වලට විතරක් යන අය නේ. පහුගිය දවස් වල ආපු details වලින් එක පෙනුනා නේ.
උඹට වෙන ඇරියස් එකක් නේද තියෙන්නෙ? ගෙවන්න තියන බදු වැඩි උනේ Higher education free දීලා නෙවෙයි බන්. මෝඩයො රැලක් ඇවිල්ල හොරාකාපු නිසා. ඒක පිලිගනින්කො මුලින්ම. රටවල් වලපල්ලට යන්නෙ Higher education free දෙන හින්දා නෙවෙයි. ඒකත් තේරුම් ගනින්.ඒක අදාළ වෙන්නෙ නැත්තෙ නෑ. අදාළයි. ඒක පිළිගනිං මුලින්ම. මම දන්න විදියට ලෝකෙ රටවල් 10ක් වගේ තියෙන්නෙ Higher education free දෙන. ඒත් ප්‍රභලම රටවල් ටිකක්. එහෙම රටවල් වල කරන දේවල් මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක කරාම මේ වගේ රටවල් වල පල්ලට යන්න තවත් එක ප්‍රධාන හේතුවක් ඒක.
ඒක මාර මෝඩ කතාවක් නේ බං උඹ හිතුවද මහ බැංකුවෙන් සල්ලි ගස් වලින් කඩල ඕවට වියදම් කරනව කියල?
අපේ බදු මුදල් වලින් තමයි ඕවට වියදම් කරන්නෙ. හොඳට දැනෙන ප්‍රමාණයක් බදුගෙවන මනුස්සයෙක් විදියට මට නම් අවුලක් තියෙනව මේකෙ(මේක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල්, මෙතැන කතා කරන්නෙ මේක නිසා මේ ගැන කිව්වෙ)
ඇයි නිකං උපාදි දීල වෙන රටවල් වලට උංව පූජා කරන්නෙ. ඒ සල්ලි අයකරගන්න එක නෙමෙයිද කරන්න ඕන?

මාතෘකාවට අදාළ නෑ.උඹට වෙන ඇරියස් එකක් නේද තියෙන්නෙ?
මාතෘකාවට අදාළ නෑ.ගෙවන්න තියන බදු වැඩි උනේ Higher education free දීලා නෙවෙයි බන්. මෝඩයො රැලක් ඇවිල්ල හොරාකාපු නිසා. ඒක පිලිගනින්කො මුලින්ම. රටවල් වලපල්ලට යන්නෙ Higher education free දෙන හින්දා නෙවෙයි. ඒකත් තේරුම් ගනින්.
හරි වෙන්න පුලුවන් ඒත් ඒක අපිට අදාළ නෑ. එහෙම එක එකාට නිකං උපාධි දීල රට යවන්න අපිට අමාරුවක් නෑ. යනව නම් ඒක එයාලගෙ කාරණාවක් හැබැයි ඒකට නීති ගේන්න ඕන එහෙම යන එවුන්ගෙන් හරි විදියට ඒව අය කරගන්න. නැතුව මේක පිනට උගන්නල වෙන රටවල් වලට පූජා කරන්න පිනට උගන්නන පොට් එකක් නෙමෙයි නේ.මිනිහෙක් උපාධිය අරගෙන වෙන රටකට යන්නෙ ඌට මේකෙ ඉඳල තේරුමක් නැති නිසා කියල පිලිගනිං.
මම එහෙමද කිව්වෙ මෙච්චර වෙලා?උගත් මිනිස්සු රට යන එකට එකට, උන්ට කනෙහෙිලිකම් කරලා නොමිලේ අධාපනය මුලු රටටම නැති කරන එක තමයි උඹට තියන විසඳුම නේද ?
මාතෘකාවට අදාළ නෑ.බයියෙක්ද බං උඹ![]()
කෙටියෙන් කියපන්. උඹට සෑහෙන්න බදු ගෙවන්න වෙච්ච නිසා මුලු රටටම දෙන free higher education නවත්තලා බදු අඩුකරගන්න ඕනෙ කියල නේද උඹ ඔය කියවන්නෙ?මාතෘකාවට අදාළ නෑ.
මාතෘකාවට අදාළ නෑ.
හරි වෙන්න පුලුවන් ඒත් ඒක අපිට අදාළ නෑ. එහෙම එක එකාට නිකං උපාධි දීල රට යවන්න අපිට අමාරුවක් නෑ. යනව නම් ඒක එයාලගෙ කාරණාවක් හැබැයි ඒකට නීති ගේන්න ඕන එහෙම යන එවුන්ගෙන් හරි විදියට ඒව අය කරගන්න. නැතුව මේක පිනට උගන්නල වෙන රටවල් වලට පූජා කරන්න අම්බලමක් නෙමෙයි නේ.
මම එහෙමද කිව්වෙ මෙච්චර වෙලා?
මාතෘකාවට අදාළ නෑ.

අනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.කෙටියෙන් කියපන්. උඹට සෑහෙන්න බදු ගෙවන්න වෙච්ච නිසා මුලු රටටම දෙන free higher education නවත්තලා බදු අඩුකරගන්න ඕනෙ කියල නේද උඹ ඔය කියවන්නෙ?![]()
මම ඔයිට වඩා කතන්දර දන්නව බං. ඒවගෙ අගයක් නෑ මිනිස්සුන්ට. අපේ එවුන් අහන්නෙ ගෙවන බදු සල්ලි වලින් මොනවද උනේ කියල.මම දන්න එකෙක් හිටියා. මු හොඳටම බීලා bike එකේ ගිහින් accident උනා. ඔළුවයි පපුවයි හොඳටම damage . අතකුයි කකුලකුයිත් කැඩුන.
ICU එකේ දවස් 17ක් හිටියා. දවසක ICU cost එක ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ. Private ICU එකක special treatment මොකුත් නැතුව නිකන් bed එකේ දාලා හිටියත් ලක්ෂ 2කට වැඩි. Treatment එක්ක එනකොට ලක්ෂ 3ක් 4ක් දවසකට. බලපං ඉතින්, අපේ බදු සල්ලි.
makes total senseඅනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.
කොටින්ම කිව්වොත් ඩීල් එකක් යන්න ඕන. ඒ ඩීල් එකේ කොන්දේසි තමයි එක්කො මෙහේ වැඩ කරන්න ඕන නැත්නම් සල්ලි හරියට ගෙවන්න ඕන. දැන් තේරුනාද?
මම කියන දේ සාදාචාරාත්මක නැද්ද?
මම ඔයිට වඩා කතන්දර දන්නව බං. ඒවගෙ අගයක් නෑ මිනිස්සුන්ට. අපේ එවුන් අහන්නෙ ගෙවන බදු සල්ලි වලින් මොනවද උනේ කියල.
------ Post added on Aug 23, 2023 at 9:43 PM
ඒක හරි. ඒක කරන්න පුලුවන්.අනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.
මම කියන දේ සාදාචාරාත්මක නැද්ද?
සල්ලි වියදන් කරල උගන්නල රටට කිසි ප්‍රයෝජනයක් නැත්නම් මොකක් හරි වෙනස් වෙන්න ඕනඑහෙම සල්ලි ගන්න ඕනි නැහැ. ගන්න කිසිම සදාචාරාත්මක අයිතියකුත් නැහැ.
වැඩ කරන තැන තීරණය කිරීමේ අයිතිය තමන් සතුයි. ඕනිම ප්‍රජාතන්ත්‍රවාදී රටක.
එහෙම කරනවනම් ඒ මනුස්සයගෙ පුද්ගලික නිදහසට කරන ලොකු බලපෑමක් ඒක. හරිම අමානුෂික බලපෑමක්.