පිටරට රස්සා හොයන අයට කෙළවෙන්නයි යන්නේ..කපුටාස් ඒකටත් කෙළියා..😭😭😭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉගෙනගන්න පිටරට යන්න හදන එවුන් ඒ රටවල් වල පදිංචි වෙයි කියලා බයට මෙහෙ එම්බසිකාරයෝ වීසා දෙන්න කැමති නෑ කියලා පත්තරේක තිබුනා..:cry::cry::cry: