පිටරට වල අයිස් ක්‍රීම්

monson

Well-known member
  • May 7, 2007
    25,606
    28,572
    113
    ඉස්සර මෙහෙත් හැදුවා. ජෙප්පෝ වැඩ වර්ජන කරලම වහල දැම්මා.

    Walls-Ice-Cream.jpg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 කිව්වා මැටි වලින් හදන අයිස් ක්‍රීම් තියනවා කියලා කෙන්යා වල ලාබයි රසයි ඌ කන්නේම ඒවා කිව්වා
    අනේ පල පුක්කි යන්න🤣🤣

    4b774d5a-ff2e-40d7-a8da-8930f0ccfa3d.jpeg


    ගිනියම කාලේ ලීටර හතරක් විතර තියං කෑව. රසේ රසං😍
     
    • Angry
    Reactions: NaiRobi

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    London dairy maru. Mango popsicle eka patta. Baskin robbins eka nam lankaweth thiyenawane
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඉස්සර මෙහෙත් හැදුවා. ජෙප්පෝ වැඩ වර්ජන කරලම වහල දැම්මා.

    View attachment 179332
    බාදුරාගොඩ factory එක තිබුනෙ.අවුරුදු ගානකට පස්සෙ cargils එකෙන් අරන් cargils magic කියල මෙලෝරහක් නැති ice cream එකක් උනා :(:(